කොල්ලනේ, මගේ යාලුවෙක් POS system එකක් ගන්න හොයනවා. මිනිහ දැන් කාලෙක ඉඳල POS systems දානව පොඩි පොඩි shops වලට. තාම තියෙන්න VB වලින් කරපු system එකක්.
මූලික requirments ටික මෙහෙමයි.
• Generic system එකක් වෙන්න ඕනේ. ඒ කියන්නෙ shop name, address, tax percentages වගේ ඒව system එකෙන්ම වෙනස් කරගන්න ඕනෙ.
• bill print formats ලේසියෙන් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන්නම් use කරන්නෙ crystal reports.
• .NET app එකක් තමා බලන්නේ. Desktop based උනාට අවුලක් නෑ. ටිකක් modern interfaces තිබ්බනං ඇති. Offline run වෙන්නම ඕනේ. DB එක ඉතිං SQL express නෙ.
• Deployment එකත් ලේසියෙන් කරගන්න ඕනෙ.
• Basic sales reports ටිකක් ඕනෙ.
• Role-based authentication එකක් ඕනෙ.
ඔය ටික තමා මූලිකම. කරන්න පුළුවන් හරි දැනටමත් කරපු එකක් තියෙනවා නම් කියන්න. මං එයාව contact කරල දෙන්නම්. ගණන් හිලව් එයත් එක්ක කතා කරගන්න පුළුවන්.