POS Sysytem ගැන දෙයක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Hardware-Group-with-KORONA-POS-Software.png

    මචංලා pos system එකක් හදන්න ගැලපෙනම language ( framework ) එක මොකක්ද

    C c++
    Python -django
    php - laravel
     
    • Like
    Reactions: wissnshaftler

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,350
    113
    වැලිවේරිය
    එහෙම කියන්න බෑ බන්...උබට ගැලපෙන එක තමා ගැලපෙනම එක...ඕකට facts ගොඩක් බලපානවා...usecase එක සිටුවේශන් අනුව ටෙක්ස්ටැක් එක වෙනස් වෙනවා
     
    • Love
    Reactions: lkkolla

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    දෑන් හදනවා නම් Cloud Backoffice + Local Db POS යන HYBRID එකක් හදන්න ඕන, ඕවා හෑබෑයි ෆ්‍රෙම්වර්ක් වල හදන්නෙ නෑ, ලෝකේ තියෙන ගොඩක් සක්සස් සිස්ටම්ස් ගොඩක් ඒවා කස්ටම් හදපුවා,

    ලන්කාවේ නම් දෑනට දුවන හොදම පොස් වලින්
    MyPOS - Vb6, C#, Vb.net, Asp.net
    Sarasa - Old good Backoffice = vb6 , new bugs backoffice C#, POS = Java
    RetailIT - vb6
    Scienta - vb6
    MyCom - vb6
    BlueTech - vb6
    Esoft - Good Pos = vb6 / Bad buggy POS = Java
    lankawe 90% pos hadala thiyenne vb6 wala, patta speed, framework ekak nathi nisa hamoma thamange framework ekak hadagena inne C++, vb6 DLL walin,
    vb6 wala thibba original components mona wath kawruwath use karanne na, button ekak unath custom user control widiyata liyagena inne, ocx files widiyata.
    windws 11 walath gindara wage wada, single threaded application witharai liyanna puluwan eth Sub Class karala kattiya dan multi core use karanawa,
    mama nam kiyanne dan POS ekak hadanawa nam hodama Language eka .net Core.
     
    Last edited:
    • Love
    Reactions: lkkolla

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,780
    11,140
    113
    උබ ඉතින් ඔන්ලයින් යනවනම් පැස්කල් වලින් ලියපන්
    නැතුව ලෝකල් යනවනම් PHP වලින් ලියපන්
    දෙකම නැතුව හිතාගන්න බැරුව ඉන්නවනම් nodeJS යුස් කොරපන්
     
    machn ethkota laravel wage hoda nedda
    උබ ඉතින් ඔන්ලයින් යනවනම් පැස්කල් වලින් ලියපන්
    නැතුව ලෝකල් යනවනම් PHP වලින් ලියපන්
    දෙකම නැතුව හිතාගන්න බැරුව ඉන්නවනම් nodeJS යුස් කොරපන්

    Thanks machn...