Posh කෙල්ලෙක්

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
.
.
.
.
.
.
.
​
එකෝමත් එක රටක කොල්ලෙක් පොශ් කෙල්ලෙක්ට ලයින් පාරක් දැම්මලු..

ඒකිත් හිනාවුනාලු..

මූ දවස් ගානක් කෙල්ල ‍ෆලෝ කලාලු..හැමදාම පට්ට පොශ් ඇඳුම් ඇඳලාලු බහින්නේ..

මූ හිතුවාලු කෙලින්ම ගෙදර ගිහින් බඳින්නම අහනවා වැදගත් විදියට කියලා..
(කොල්ලො කොහොමත් අවංකයි නෙ:rofl:)

කෙල්ල පස්සේ ෆලෝ කරලා ගෙදරට ගියාලු..

කෙල්ල පේන්න නෑලු අම්මගෙන් ඇහුවාලු..

ඉන්න පොඩ්ඩක් බලන්න කියලා..අම්මා එලියට බැහැලා එළියේ තියෙන ටොයිලට් එක පැත්තට හැරිලා කෑගැහුවලු..

“..මල්කාන්තියෝ..මල්කාන්තියෝ... “

ඇතුලෙන් සද්දයක් ආවලු..

“..මං මේ රෙනෝ.. “ :shocked::sorry::growl::baffled::oo:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    "..මං මේ රෙනෝ... "


    1441.jpg

    ​
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,815
    32,545
    113
    reno.jpg


    රෙනෝ කීවෙ මේකද? දුමින්දගේ අයිය? :rofl: