Posh ගීතය...( බබයි මමයි )

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔයා නම් මාරයි බබී
    මටම කොල්ලා

    අදින්නම් මම කොටටම
    කොටට විතරද ?
    නෑ හිරටම.....
    කිටි කිටියෙ Denima ඇන්දම
    මාර ගති....
    ඒක ඇදන් ඔයත් එක්ක පාරේ යද්දී
    කෙල පෙරෙන ඇස් ගෙඩි
    මගේ දිහාට...
    නැ නෑ......
    මගේ පස්සට

    කොල්ලො කියයි " ගින්දර කෑල්ල" කියලා
    කාටද ආඩම්බර.....
    හැමෝම මාව දූෂණය කරාවි
    උන්ගේ ඇස් වලින්..
    අපිට මොකද
    නම්බුවෙ බම්බුව...
    උන් දන්න Fashions...;)

    හිතන්න එපා බබා
    ඔයා මාත් එක්ක ඉද්දී
    ඔයාට දැනේවි
    ඔයා ඉන්නේ
    අක්නිටා බඹලොවේ ඉහල මාලයේ කියලා..
    Shooooooi නේද බබා ?
    බබයි මමයි
    පිස්සු හැදෙන සද ..........................
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    machan oka gaththa bolg eke url eka dapan oka liyapu ekage aithiyatawath garu karala

    I got this from a one of a blogspot. Due the fact of this poem has been published in several blogs I couldnt identify the original Author. Bt who ever the author of this all credit goes to him (Other than reps i got for this thread)
    :yes::yes::yes::yes::yes::yes: