Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ සසර ගනව්වේ අපි අසරණ වෙලා වගේ
    බුදු හාමුදුරුවනේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    and one thing just like in most of other religions even in Buddhism the beginning of human kind is not supporting the evolution theory..i mean as its typical meaning...but still in suththa nipatha it says the brahma sathwa will be changed in to human becouse of the thrushna...
    if you think about it, that's a form of evolution as well..
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේවා ඇහුවම තේරෙන්නේ අපි මේ කරන්නේ මොන තරම් බොරුවක් ද
    අපි මේ ශරීරය නමැති කුණු ගොඩ කොච්චර ලස්සන කරන්න උත්සහ ගන්නවද කියලා
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මටත් කියන්න තියෙන්නේ මේ ගීතයේ තියන දේම තමයි
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේවා ඇහුවම තේරෙන්නේ අපි මේ කරන්නේ මොන තරම් බොරුවක් ද
    අපි මේ ශරීරය නමැති කුණු ගොඩ කොච්චර ලස්සන කරන්න උත්සහ ගන්නවද කියලා

    aniwaaa
    api apita puluan widihata jeevithe
    hariyata hadagaswa gamu
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,591
    113
    මේවා ඇහුවම තේරෙන්නේ අපි මේ කරන්නේ මොන තරම් බොරුවක් ද
    අපි මේ ශරීරය නමැති කුණු ගොඩ කොච්චර ලස්සන කරන්න උත්සහ ගන්නවද කියලා

    ඔව් කොල්ලා මම හැමදාම කහ වතුරෙන් මගෙ ඇග සොදනවා අද තමයි දැන ගත්තෙ මෙක මහා කුනු ගොඩක් වග , අද ඉදන් මම කොන්ඩෙ කපන්නෙත් නැ නාන්නෙත් නැ:no: , මෙ කුනු ශරිරෙ නිකන් තොරනක් වගෙ සැරසිලි කරන්න ඔනි නැති වග අද මට තෙරුනා​
    ,
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    and one thing just like in most of other religions even in Buddhism the beginning of human kind is not supporting the evolution theory..i mean as its typical meaning...but still in suththa nipatha it says the brahma sathwa will be changed in to human becouse of the thrushna...

    think it supports the evolution theory at least to some extent..it does say that life feed on sun and who knows really may be as we evolved gaining more and more knowledge we became more sophisticated animal with ...so much will and desires....like it is believed that in the process of evolution, our fingers were evolved to handle more complicated tools very slowly since the hunter-gatherer age..that's only an example..and it is with knowledge that came the desires to explore and earn..so buddhism is right in that sense..we became more human as our desires grew.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    ඔව් කොල්ලා මම හැමදාම කහ වතුරෙන් මගෙ ඇග සොදනවා අද තමයි දැන ගත්තෙ මෙක මහා කුනු ගොඩක් වග , අද ඉදන් මම කොන්ඩෙ කපන්නෙත් නැ නාන්නෙත් නැ:no: , මෙ කුනු ශරිරෙ නිකන් තොරනක් වගෙ සැරසිලි කරන්න ඔනි නැති වග අද මට තෙරුනා​
    ,
    ඔව් එක ඇත්ත මේ කෙලි මඩලේ අපි කොච්චර රගපානවද
    :sorry::sorry::sorry::(
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    ඔව් කොල්ලා මම හැමදාම කහ වතුරෙන් මගෙ ඇග සොදනවා අද තමයි දැන ගත්තෙ මෙක මහා කුනු ගොඩක් වග , අද ඉදන් මම කොන්ඩෙ කපන්නෙත් නැ නාන්නෙත් නැ:no: , මෙ කුනු ශරිරෙ නිකන් තොරනක් වගෙ සැරසිලි කරන්න ඔනි නැති වග අද මට තෙරුනා​
    ,
    aparade mama den tikata kalin dath medda:nerd: