Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

Poddak inna ehenun Mediafire eke thaama upload wenawa :D
:)

කන්න වැඩි කැමත්තක් නැති කැමක් රහට හදලා දුන්නම කනවා වගේ සීන් එකක් :P
අපරාදේ දැන් ඩවුන්ලෝඩ් කරලා අහන්න :D
අපි මෙහෙම හිටියට බණට දහමට ලැදියි.පංසල් ගිය නිසයි පමාවුනේ:D
කසුන් දැක්කෙ නැද්ද?:rolleyes:

හැබැයි අඩු ගානට දෙන අය ඉන්නව නෙ? :) ගන්න ඕනෙ එකක්.. font colour එක මාරු කරන්න තාම බැරිද? :P
අපි ඉතිං නිතර ‍ෆිල්ම් එහෙම බලන්නෙ නෑලු.:Dඒනිසා සල්ලි දීලම ගන්න තරම් උවමනාවක් නෑ.:no:කලර් දැන් හරි.:yes:
 
කසුන් හිට්යා මූනු පොතේ නං රැපිඩ් වැඩේ නං කොහොමද දන්නෙ නැ මොකද blog එකත් කාලෙකින් update කරලා තිබුනේ නැ
අප්පා...අල්ලගන්න ඕන.ඒත් ඒ පැත්තෙ යන්න කම්මැලියි
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අපි ඉතිං නිතර ‍ෆිල්ම් එහෙම බලන්නෙ නෑලු.:Dඒනිසා සල්ලි දීලම ගන්න තරම් උවමනාවක් නෑ.:no:කලර් දැන් හරි.:yes:

මටත් හැබැයි dwnload කරන්න ඕනෙ වෙන්නෙ නෑ,, :P මොකද යාලුවෝ dwnload කරන rate එකට බලල ඉවර කරන්න බෑ කොහොමත්.. :rofl:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,510
    5,868
    113
    හෝම් ස්වීට් හෝම්
    කාලීන ධම්ම සාකඡ්ඡා ඒතං මංගල මුත්තමං ...

    thanx all the ppl who made this show possible

    and
    image.php
    for the Dl links
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔයාටත් මං වගේ මෝඩ යාලුවෝ රොත්තක් ඉන්නවද? :P

    :rofl: අනිවා.. සමහරු 5gb package උන්.. මම unlimited තිබිලත් එච්චර dwnload කරන්නෙ නැද්ද කොහෙදො :lol:
    ඔක්කොම exchange උනාට පස්සෙ ඔක්කොම hards full :baffled: දැනටත් ඒක වෙලා ඉන්නෙ!