Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ස්තුති ගොඩාක් හැමොටම මෙ වැඩසටහන අහන් හිටියට. එ වගෙම එක පිනක්. මන් හිතනවා මන් කියපු දෙවල් ඔගොල්ලට ප්‍රයොජනයක් වෙන්න ඇති කියලා.
තවත් ගැටලු තියනවානම් මෙ සම්බන්දයෙන් ත්‍රෙඩ් එකෙ type කරන්න මන් හැකි පමනින් පිලිතුරු දෙන්න
ම්
sthutiy goadak hamotama me wadasatahana ahan hitiyata e wagema eka pinak man hithanawa man kiyapu dheval ogollonta prajanayak venna athi kiyala thawath gatalu thiyanwanam me sambadayen me thread eke type karanna man haki pamanin pilithuru dhennam
 
  • Like
Reactions: koondeGoda

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113

    මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න , අපි මැරුනාට පස්සෙ අපෙ ප්‍රානයට මොකො වෙන්නෙ? නැවත ඉපදෙනවා නම් එහෙම වෙන්නෙ කොහොමද? , එහෙම නැවත ඉපදෙන්න පිං කරන්න ඔනෙයි කියලා කියනවා එ පිං ජාති මොනවද? එ පිං මනින්න තියෙන මිනුම්දඩු මොනවාද?​
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ස්තුති ගොඩාක් හැමොටම මෙ වැඩසටහන අහන් හිටියට. එ වගෙම එක පිනක්. මන් හිතනවා මන් කියපු දෙවල් ඔගොල්ලට ප්‍රයොජනයක් වෙන්න ඇති කියලා.
    තවත් ගැටලු තියනවානම් මෙ සම්බන්දයෙන් ත්‍රෙඩ් එකෙ type කරන්න මන් හැකි පමනින් පිලිතුරු දෙන්න
    ම්
    sthutiy goadak hamotama me wadasatahana ahan hitiyata e wagema eka pinak man hithanawa man kiyapu dheval ogollonta prajanayak venna athi kiyala thawath gatalu thiyanwanam me sambadayen me thread eke type karanna man haki pamanin pilithuru dhennam
    හරි සචි අක්කි දහම් සබාව ඔයා හිතුවටත් වඩා හොදට කරා :D:yes:
    හිතුවටත් වඩා හොද කරුණු ටිකක් ඉදිරිපත් කළා :D:yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කල්පය කොටස් හතරකට බෙදෙනවා
    1. ආයුෂ් කල්පය
    2. අන්තර් කල්පය
    3. අසංඛ‍‍‍ය්‍ය කල්පය

    4. මහා කල්පය

    අන්තර් කල්ප 20 = අසංඛ‍ය්‍ය කල්පයක්

    අසංඛ‍ය්‍ය කල්ප 4 ක් තියනවා ඒ
    1. සංවට්ට = ලොකය විනාශ වෙමින් පවත්නා කාලය.
    2. සවට්ටට්ඨායි = ලොකය විනශ වි අජටාකාශ බවට පත්වන කාලය
    3. විවට්ට = ලෝකය හැදෙමින් පවත්නා කාලය
    4.. විවට්ටට්ඨායි = ලෝකය හැදි පවත්නා කාලය
    (මෙ හැම කොටසක්ම සිදු වෙන්න අන්තර් කල්ප 20 බැහින් යනවා එත්කොට ඔක්කොම එකතු කරොත් අන්තර් කල්ප 80)
    මහා කල්පය = මෙ අන්තර් කල්ප 80 එකතු කරාම එන එන කාලය

    සප්ත සත්තග්ගිනා වාරා - අට්ඨ්මෙ අට්ඨ්මේදකා
    චතුසට්ඨ යදා ප්ණ්ණො - එකොවොයු වරෝසියා

    එ කියන්නෙ ගින්නෙන් වැනසීමේදි කල්ප්වාර හතක්. අටවෙනි කල්පවාරිදී වතුරෙන්.. අයෙත් අටවෙනි වාරයෙදි වතුරෙන් . කල්පවාර හතරක් ගින්නෙන්.මේ වාගෙ අටවරක් අට හැට හතරක් සම්පුර්ණ වෙනකොට ඉලග සුලගින් විනාශ වෙන්නේ.

    එවං අන්ච්චා භික්ඛවේ සංඛාරා - එවං අද්ධුවා භික්ඛවේ සංඛාරා
    එවං අනස්සාසිකා භික්ඛවේ සංඛාරා - අලමෙචභික්ඛවේ සබ්බ සංඛාරෙසු
    නිබ්බ්න්දිතුං අලං විජ්ජිතුං - අලං විමුච්ච්තුං

    මහණෙනි ! මේ සියළු සංස්ඛාර ධර්ම, අනිච්චා - අනිත්‍යයි, අද්ධුවා - තාවකාලිකයි, අනස්සාසිකා - සැනසිමක් නැති දේවල්. සැනසිමක් නෑ.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    පොතෙ අනිත් පිටු ටික මියො කාලනම් එකට බලපාන මොනයම් කර්මයක්ද​
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පොතෙ අනිත් පිටු ටික මියො කාලනම් එකට බලපාන මොනයම් කර්මයක්ද​
    මෙ වගෙ ප්‍රශ්න වලට හොද ධර්ම සාකච්චා කියන ත්‍රෙඩ් එක.
    මෙක අදාල මාතෘකාව සම්බන්ද විතරක් ප්‍රශ්න අහනවනම් තමයි හොද
    http://www.elakiri.com/forum/showthread.php?t=685757
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මෙ වගෙ ප්‍රශ්න වලට හොද ධර්ම සාකච්චා කියන ත්‍රෙඩ් එක.
    මෙක අදාල මාතෘකාව සම්බන්ද විතරක් ප්‍රශ්න අහනවනම් තමයි හොද
    http://www.elakiri.com/forum/showthread.php?t=685757

    මම මරනය නැවත් ඉපදිම & පිං වර්ග කරන්නෙ කොහොමද ගැන එහෙම ඇහුවා?(උත්තර බලාපොරොත්තු වෙමි) , එවාගෙම මම කියවන්න ගත්ත පොතෙ ඉතුරු පිටි ටික නැ , එකට බලපාපු පපි කර්මය ගැනයි මම ඇහුවෙ සිස්​
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මෙ වගෙ ප්‍රශ්න වලට හොද ධර්ම සාකච්චා කියන ත්‍රෙඩ් එක.
    මෙක අදාල මාතෘකාව සම්බන්ද විතරක් ප්‍රශ්න අහනවනම් තමයි හොද
    http://www.elakiri.com/forum/showthread.php?t=685757
    mage prashna gena katha karanne nedda:baffled: