Poson Poya Kawadada?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පොසොන් එක ලබන මාසෙද, මාත් හිතුවෙ මේ මාසෙ කීයලා
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    පෝයවල් දෙකක් සෙට් උනා අප්‍රියෙල් වලට.

    බක් පෝයයි, වෙසක් පෝයයි. ඉතින් පොසොන් එන්න ඕනා මේ මාසෙ නේ. මොකද්ද මේ අලුත් අඩි පොසොන් කථාව
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බක් පෝයයි, වෙසක් පෝයයි. ඉතින් පොසොන් එන්න ඕනා මේ මාසෙ නේ. මොකද්ද මේ අලුත් අඩි පොසොන් කථාව
    :no::no::no:
    තේරෙන්නේ නැතෝ.