Possible travel restrictions to be imposed today or tommorow. #CURFEW

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    සංචරණ සීමා දාල ද, නැද්ද? හරියටම කියන්න කෙනෙක් දන්නව ද? නිව්ස්වල තියෙන්නේ එක එක දේවල්.

    ලබන අගහරුවාදා කොළඹින් පිට යන්න තියෙනවා.