Possible travel restrictions to be imposed today or tommorow. #CURFEW

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,939
    34,333
    113
    Only 50 guests allowed at a wedding reception with effect from midnight today & earlier health guidelines have been cancelled - Army Commander
    යාපයියේ රට වහන පාටක් නෑ. හෝල් එකකට 50ක් දාලා මගුල් කන්නත් පුලුවන්ලු ඔන්න. @yapa100
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    @yapa100 කෙහෙලිය කියලා තියෙන්නේ අද, රට වහන්න කිසිම අවශ්‍යතාවයක් නෑ, එන්නත්කිරීම මූලික දේ ඉතිරිය දෙවියන්ට භාරයි කියලා..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන් ඇත්තට මූන දියන්ල.
    සර් තීරන ගන්නෙ දම්මිකල දිලිත්ල ඉරාජ්ල උදයන්ගල කියන විදිහට විතරයි.
    මහජනය මොනා කිව්වත් අරුන් අකමැතිනම් වැඩක් වෙන්නෙ නැ
    අන්න උදයන්ග අදත් රුසියන් බඩු ප්ලේන් එකක්ම ගෙනල්ලලු.
    ඉතින් කොරෝනා පක්ස් කොරා කිවත් ඕව ලොකුවට ගනන් ගන්නෑ බිස්නස් තමයි අරුන්ගෙ වැදගත්.
    එනිසා කෑහැහුවට බොරු නීති ටිකක් දලා රට ඇරල බිස්නස් යාලුවන්ට ඕන දේ කරයි
    Achchige redda rata
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    227617154_381591486647049_4096811866812244771_n.jpg
     
    • Haha
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,626
    113
    33
    Kalutara
    මම මේක අල්ලපු ගෙදර ඇන්ටිට කියල ලකුනක් දාගන්න හිටියෙ. මම එතකොට කියවන්නෙ ඩේලි මිරර් පත්තරේ කියල හරි දැනගන්නවනෙ. වෙලාවට නොකිව්වෙ. නිව්ස් එක බොරුවක්නෙ. 😌
     
    • Haha
    Reactions: NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මම මේක අල්ලපු ගෙදර ඇන්ටිට කියල ලකුනක් දාගන්න හිටියෙ. මම එතකොට කියවන්නෙ ඩේලි මිරර් පත්තරේ කියල හරි දැනගන්නවනෙ. වෙලාවට නොකිව්වෙ. නිව්ස් එක බොරුවක්නෙ. 😌
    බොරුවක් වෙන්නේ වුනේ නැත්තම්.තව කල් තියෙනවා. මේ ආන්ඩුව කවද්ද හරියට දෙයක් කිව්වේ. ඔක්කොම රිවස්
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    බොරුවක් වෙන්නේ වුනේ නැත්තම්.තව කල් තියෙනවා. මේ ආන්ඩුව කවද්ද හරියට දෙයක් කිව්වේ. ඔක්කොම රිවස්
    මොකක්ද මචං වෙන්න යන්නේ?? Friday ද??
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    අයියෝ අලිඑක්ස්ප්‍රස් ඕඩර් ටික. අයියෝ මගේ මොනිටර් සිහිනය. 😖😖😖
    මමත් කවදාවත් නැතුව order 4ක් එක පාර දැම්මා. 😟.
    monitor හොයලා බැරිම තැන hikvision එකක් ගත්තෙ. තව කල් ගියොත් අතේ තියෙන තුට්ටු දෙක ඉවර වෙන එකයි වෙන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda