Post වලට ඔය Rep කරනවා කියන්නේ මොකද්ද, කොහොමද කරන්&#3

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Post වලට ඔය Rep කරනවා කියන්නේ මොකද්ද, කොහොමද කරන්&#3

    අඩෝ කියපන්කො Rep කරනවා කියන්නේ මොකද්ද කියලා. කොහොමද කරන්නේ කියලත් කියපන්. එකෙක් නං කිව button එකක් තියෙලු. හැබැයි උ කියපු button එකක් මගේ නැ. ;);)
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කපලම පෙන්නන්නද?:lol::lol:ඔය karma කියල පොඩියට තියෙන්නෙ අන්න ඒක ක්ලික් කරපන්
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    අඩෝ කියපන්කො Rep කරනවා කියන්නේ මොකද්ද කියලා. කොහොමද කරන්නේ කියලත් කියපන්. එකෙක් නං කිව button එකක් තියෙලු. හැබැයි උ කියපු button එකක් මගේ නැ. ;);)

    මේක බලපන් මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    මගේ තාම post 100ක් නැ. ඒක වෙන්ඩ ඇති karma button ඒක පෙන්නන් නැත්තේ. Thanks මචන්ලා
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    මගේ තාම post 100ක් නැ. ඒක වෙන්ඩ ඇති karma button ඒක පෙන්නන් නැත්තේ. Thanks මචන්ලා

    මගේ පොස්ටු 100ක් නැහැ එත් karma බටෝන් එක පෙන්වනවනේ
    :confused: