Post about your FIRST MOBILE PHONE!

Himalkanishka

Member
Feb 21, 2008
162
12
0
මගේ පළමු ජංගම දුරකථනය තමා samsung c230
C230b.jpg
 

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මුලින්ම ගත්තේ මේක (Nokia 3100) - 2004 දී...

    nokia-3100.jpg


    ඊට පස්සේ මේක....(Nokia N 70-Music Edition) 2008 දී ...

    nokia-n70-01.jpg


    ඊට පස්සේ මේක ගත්තා...Nokia N97 -32GB

    nokia-n97-black-open-keyboard_horiz-450.jpg



    ෆෝන් 3ම මගේ ගාව තියනවා... 70 එකනම් පොඩි ලෙඩක් ආව නිසා මේ දවස වල හදන්න දීල තියෙන්නේ.. නැත්නම් ෆෝන් 3 ම හොදට වැඩ කරනවා...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Meka mata Punchi italy walin ewwe,man ethakota shool eke grade 10 withara athi mage hithe.Thama weda,enayak wath galawala na me wenakam,thama original battery eken duwanne,dan eka mage yaluwek use karanawa :)
    Sagem-MY-X3-2-02.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ericsson-a1018_92703.jpg


    menna badu meka gatte 2002 wala asawata SMS ekak gahanna ekek nha e kale weradilawath call ekak enne nha mata mathaka widiyata e kale call ekak 16LKR winadiyakata
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පලවෙනි එක
    Nokia 1100

    no1100.gif


    දෙවෙනි එක
    Nokia 2600

    no2600.gif


    තුන්වෙනි එක
    Nokia N70ME

    sc004.jpg


    වත්මන් එක
    Samsung Galaxy S

    samsung-galaxy-s.jpg