Post about your FIRST MOBILE PHONE!

zcoreravi

Member
Sep 11, 2009
493
36
0
Samsung x100

Samsung-X100-01.jpg


menna mage 1 e kale ganna kota 12,500 una
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මුලින්ම SE K310

    ඉට පස්සේ SE K800i(2007 අන්තිම කාලේ ගත්තේ)

    K800 එක තාම යකා වගේ වැඩ:)
    ඉතින් මොකටෙයි අලුත් ෆෝන්:love::love:
    තව අවු 2-3 ක් වත් එක දුවනවා ෂුවර්:love::);)
    K800i
    :love::love::love: