~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එකම වරක්‌ හෝ නෙතු සනසන්නට...
ආසවෙන් මා ඔබ දෙස බලලා...
එකම වරක්‌ ලොව එක හෝරාවක...
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුදු හංසිනී..
ප්‍රේමය නමින් නුඹ වගේ මං..
වින්ද දුක් අනන්තයි..
සුදු හංසිනී..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
තව එක සෙරයක්‌ ඔබ හමු වන්නට එත්නම් නොසගවා පවසන්නම්ඔබට අදරෙයි නම්...නෙහේ ඉවසිල්ලක්‌ සිත ඔබ විමසනවා දෙන් කුමක්‌ කරන්නද මන් ඔබට අදරෙයි මන් ..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මට දැන් ජිවත් වෙන්න ආසයි....... ඒ ඔයා වෙනුවෙන්....... ඔයා දුන් ආදරය වෙනුවෙන්..... හැමදාමත් මම ඔයාට ආදරෙයි...... මගේ ජිවිතය රදා පවතින්නේ ඒ ආදරයේ සුන්දරත්වය වෙනුවෙන්මයි......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රෑ අහසේ හෙමි හෙමින් මොදුවන සුපුන් සදදිහා බලන හැම මොහොතකම පෙනෙන්නේ ආදරණිය ඔයාගේ හිනාවම විතරයි.. සැබෑ ලොවේදි අපිට අපේ වෙන්න බැරි උනාට රෑ හිනෙන්වත් ඇවිත් අනේ මාව බලලා යන්න.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නිලට නිලේ .....
නිල් කෑටේට කඩා හැලෙන
ජල කදකට සීත සදන
උල්පත ඔබය
ඒ නිල් ජල කද මතු පිට
...අත්ල තබා හෙමි හෙමිහිට
තාල නගන රල පෙල ඔබය
නොබිදෙන පෙම් උල්පත ඔබය
බිදෙනා පෙම් රල පෙල ඔබය
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ ගාව හැමදාම ඉදිමි
තනිවෙලා....
කුමන බාදා ආවත්ම එමී
ඔබ සොයා...
ඔය රුවග නොපෙනෙන්න
...මා හංගලා...
ඔය දෙතොලෙ මුදු පහස
මා මත් කලා....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුදු පාට මල් පිපුණු අරලියා හෙවණ යට
බාලිකාවේ සුවද තනිවෙලා
අපි ඉතින් වෙන්ව යමු
අපි අතින් ගිලිහි ගිය
සියලු දේ අතිතෙට පවරලා
...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හද විමනේ... බිතු සිතුවම්... කිලිටි කලේ ඔබේ දෑතයි....
නොපැතු වියෝගය මහ වරුසාවෙන්... දෑත දෙපය මගෙ සීතයි.....
දෑත දෙපය මගෙ සීතයි................
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ කවියක්‌ වේ නම්
මම එහේයි මුල පද පෙලිය වෙන්නම්...
ඔබ රොස මලක්‌ වේ නම්
මම එහේයි රොස පෙටි වේන්නම්...
ඔබ මගේ වේ නම්
...මමද ඔබේ වේන්නම්..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රැ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදි
මුදු සිත හිම මුදුන් අතරින්
එබී බලනවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගෙ යයි කියා
...පැතුවෙ සිතුවේ බොරුවටද ඔයා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඈත සිතිජය සයුරු වෙරලක
සෙනෙහසින් තව ළංවෙලා
ඒදා මා හා පෙමින් බැඳි ඇය
අද කොහේදෝ සැඟ විලා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාශය නගේ කිය
මගෙ ලොව දිලුදු නිසා
...විදගත්තා හැම රන් යහනා සිහිනයක් කිය
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ හෙර මට හේම දේ ලේබුනත්
පල නේ මට ඔබේ සෙනෙහේ තරම්
නොදේනේනදා ඔබෙ හදේ සුසුම්
ඔනේ නේ මට ප්‍රෙමය නම් ...