මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වේයපත් බබරානුබ හිනෙන් වත් නොදකින කුමරා ..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,681 මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වේයපත් බබරානුබ හිනෙන් වත් නොදකින කුමරා ..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,682 අදරය සුන්දර වරදකි කිසිද සමවක් නම් නෙති මට පෙන්වලා අලේ හෙටි නුබ දුන්නු දුක හොදටම එති..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,683 පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයු කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ කවිරුන්ද මල් වයසෙ ...මඩෙ යහන ගිනිබත් කළේ මනමාළියේ මනමාළියේ දඟකාරියේ
පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයු කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ කවිරුන්ද මල් වයසෙ ...මඩෙ යහන ගිනිබත් කළේ මනමාළියේ මනමාළියේ දඟකාරියේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,684 මල් පිට මල් හැලෙනදිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුබේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරු පත් පව අත්තල නගයි තුරු පත් පව
මල් පිට මල් හැලෙනදිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුබේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරු පත් පව අත්තල නගයි තුරු පත් පව
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,685 මලක් විඔබ කිමද පිපුණේ නෙලන්නට බැරි ඉසව්වේ දොළක් වී ඔබ කිමද ගැලුවේ අනුන් සතු ගම් දනව්වේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,686 මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,687 කුමරියක පා සළබ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුනා කුමර බඹසර අසපුවේ මා සමවැදි උන් දැහැන් බිදුනා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,688 කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනි හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනි ගිම්හානය පැමිණි එක් නැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනි හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනි ගිම්හානය පැමිණි එක් නැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,689 සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම්
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,690 මේ භවයෙදි මුළු දිය දායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොදී ඔබ ඇයි මහ සාගරයක් වුයේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,691 සුදු හංසිනී.. ප්‍රේමය නමින් නුඹ වගේ මං.. වින්ද දුක් අනන්තයි.. සුදු හංසිනී..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,692 අද හෙට ඔබ මා අත හැර යන බව දැනගන්නට ලැබුණා.. රහසින් මට ඇසුණා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,693 එක දවසක් මට ඉස්‌සර වාගෙ ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න ......... ...
එක දවසක් මට ඉස්‌සර වාගෙ ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න ......... ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,694 කිරි මුහුදු වෙරළේ නැලවි තරංගා කාගේද පිළිරු අදි ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,695 සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම්
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,696 අනෝරා වැසි දිනෙක...අමාවක මැදියමේ... ඝණ අඳුර දුරලන්න...මගේ ලොව සරසන්න... ඔබ සරා සඳක් වී පායන්න...මගේ හද අඹරේ.
අනෝරා වැසි දිනෙක...අමාවක මැදියමේ... ඝණ අඳුර දුරලන්න...මගේ ලොව සරසන්න... ඔබ සරා සඳක් වී පායන්න...මගේ හද අඹරේ.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,697 මට ඔබව අහිමි වී...සුසුම් හෙලනා රැයේ... සඳ කිරණ පාලමක්...මට තනා දෙනවාද... ඔබ යහන අද්දරට මට හෙමි හෙමින් එන්න.......
මට ඔබව අහිමි වී...සුසුම් හෙලනා රැයේ... සඳ කිරණ පාලමක්...මට තනා දෙනවාද... ඔබ යහන අද්දරට මට හෙමි හෙමින් එන්න.......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,698 එකම වරක් හෝ නෙතු සනසන්නට... ආසවෙන් මා ඔබ දෙස බලලා... එකම වරක් ලොව එක හෝරාවක... දහස් වරක් මා මනසින් හැඬුවා...
එකම වරක් හෝ නෙතු සනසන්නට... ආසවෙන් මා ඔබ දෙස බලලා... එකම වරක් ලොව එක හෝරාවක... දහස් වරක් මා මනසින් හැඬුවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,699 වෙන්වෙන්න පෙර කියා තිබුනි නම් ඕන තරම් හිත හදා ගන්න තිබුනා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,700 ඇරඹුමම කදුළක් වෙලා මං බලා ඉදිද්දී ඒ දිහාආ දුරක් දුර වැඩි නිසා