~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබේ සොඳුරු මුව මඩලේ
කැළුම් මම දුටිම් ..........
පුරපස හඳ ඔබ පරදයි
කියමි ද කෙලෙසින් .........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිරු සැංගී යන හැන්දැවේ...
ඔබ මා අත හැර වෙන් වුයේ...
තනි වූවද අද මගේ ජිවේ...
ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙර දිනයක මා පෙම් කල කුමරිය සිය පුතු නළවනවා...
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් දුමාරයේ
සීත හැන්දෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආසා නැතිද ‍මාත් එක්ක
තනිව ඉන්න
...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මඳ නළ
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
...නුඹේ සිනාවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලීයු කවිපද දහක් අතරෙ...
ලියා ගන්නට බැරිව ලතැවුන...
එකම එක දිග පුංචි කවියක්....
තවම ලියනවා මං...
නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මල් වරුසාවේ පාවී එන්නම්... රෑ අඳුරේ..තරු කැට අතරින් ඔබ එනවානම්..රැඳෙන්නම් සිහිනේ... සීත රැයේ... තනිකම නොදැනේ... නිල් ආකාසේ... පාවී එන්නම්........‌
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සක්මන් කරන මලුව පාලුයි දේවි

මO විතරයි ඔබ කිසි දිනක නො ඒවි

ඉක්මන් ගමන් එපා පා පැකිලේවි
...
දස්කොන් සකිසද මා ඔබේ කුමාරි

සෙන්කඩගල වටකල පවුරු වලල්ලේ

පෙම් ගී ගයු විහගුන් හැපි වටෙන්නේ //
 
==News++
http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=19
new-2.jpg

ok22.jpg
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ..
ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස..
මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම්
ළදුනි දයාබර..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිනයක් ලෙසින්වත්
ඔබව යලි නොපෙනෙන්න
මතකයක් ලෙසින්වත්
හදවතට නොම එන්න
ජීවිතය ටිකෙන් ටික ඔබෙන් මුදවා ගන්න
...නොපෙනෙනා තරම් දුර
කොහෙ හො ඔබ යන්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වැටෙන කඳුලු ...
පිසලන්නට ...
හිස අතගා ..
සනසන්නට....
උන්නු එකම ලෙංගතු හිත ...
...යන්න ගිහින් ..
දුක තියාන ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා....
ඔබ ඒ කීව ලෙසේ...
අමතක කරමි කෙසේ.....
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
අපි GT අයියට කියමු උඹට request show එකක් කරන්න දෙන්න කියල. සිරාවට බොක්කෙන්ම.:D