elada?
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,182 ඔබේ සොඳුරු මුව මඩලේ කැළුම් මම දුටිම් .......... පුරපස හඳ ඔබ පරදයි කියමි ද කෙලෙසින් .........
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,183 චිම්පන්සි මුවින් පෝදා සද පායන ගානයි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,184 හිරු සැංගී යන හැන්දැවේ... ඔබ මා අත හැර වෙන් වුයේ... තනි වූවද අද මගේ ජිවේ... ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
හිරු සැංගී යන හැන්දැවේ... ඔබ මා අත හැර වෙන් වුයේ... තනි වූවද අද මගේ ජිවේ... ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,186 පෙර දිනයක මා පෙම් කල කුමරිය සිය පුතු නළවනවා... මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,187 මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න ...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ සිහින ඇන්ද සානුවේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න ...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,188 උඹ නම් FM එකක වැඩ කරන්නෙ ෂුවර් එකට එල එල කරගෙන පලයං
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,189 සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,190 Gouken said: උඹ නම් FM එකක වැඩ කරන්නෙ ෂුවර් එකට එල එල කරගෙන පලයං Click to expand... yanna kiyala ban inne haka haka
Gouken said: උඹ නම් FM එකක වැඩ කරන්නෙ ෂුවර් එකට එල එල කරගෙන පලයං Click to expand... yanna kiyala ban inne haka haka
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,191 ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,192 මල් වරුසාවේ පාවී එන්නම්... රෑ අඳුරේ..තරු කැට අතරින් ඔබ එනවානම්..රැඳෙන්නම් සිහිනේ... සීත රැයේ... තනිකම නොදැනේ... නිල් ආකාසේ... පාවී එන්නම්........
මල් වරුසාවේ පාවී එන්නම්... රෑ අඳුරේ..තරු කැට අතරින් ඔබ එනවානම්..රැඳෙන්නම් සිහිනේ... සීත රැයේ... තනිකම නොදැනේ... නිල් ආකාසේ... පාවී එන්නම්........
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,193 සක්මන් කරන මලුව පාලුයි දේවි මO විතරයි ඔබ කිසි දිනක නො ඒවි ඉක්මන් ගමන් එපා පා පැකිලේවි ... දස්කොන් සකිසද මා ඔබේ කුමාරි සෙන්කඩගල වටකල පවුරු වලල්ලේ පෙම් ගී ගයු විහගුන් හැපි වටෙන්නේ //
සක්මන් කරන මලුව පාලුයි දේවි මO විතරයි ඔබ කිසි දිනක නො ඒවි ඉක්මන් ගමන් එපා පා පැකිලේවි ... දස්කොන් සකිසද මා ඔබේ කුමාරි සෙන්කඩගල වටකල පවුරු වලල්ලේ පෙම් ගී ගයු විහගුන් හැපි වටෙන්නේ //
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Nov 16, 2010 #1,194 ==News++ http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=19
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,195 ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ.. ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස.. මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම් ළදුනි දයාබර..
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ.. ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස.. මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම් ළදුනි දයාබර..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,196 සිහිනයක් ලෙසින්වත් ඔබව යලි නොපෙනෙන්න මතකයක් ලෙසින්වත් හදවතට නොම එන්න ජීවිතය ටිකෙන් ටික ඔබෙන් මුදවා ගන්න ...නොපෙනෙනා තරම් දුර කොහෙ හො ඔබ යන්න
සිහිනයක් ලෙසින්වත් ඔබව යලි නොපෙනෙන්න මතකයක් ලෙසින්වත් හදවතට නොම එන්න ජීවිතය ටිකෙන් ටික ඔබෙන් මුදවා ගන්න ...නොපෙනෙනා තරම් දුර කොහෙ හො ඔබ යන්න
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,197 අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,198 වැටෙන කඳුලු ... පිසලන්නට ... හිස අතගා .. සනසන්නට.... උන්නු එකම ලෙංගතු හිත ... ...යන්න ගිහින් .. දුක තියාන ...
වැටෙන කඳුලු ... පිසලන්නට ... හිස අතගා .. සනසන්නට.... උන්නු එකම ලෙංගතු හිත ... ...යන්න ගිහින් .. දුක තියාන ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 16, 2010 #1,199 කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.... ඔබ ඒ කීව ලෙසේ... අමතක කරමි කෙසේ.....
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 16, 2010 #1,200 අපි GT අයියට කියමු උඹට request show එකක් කරන්න දෙන්න කියල. සිරාවට බොක්කෙන්ම.