~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහි වේනවා ඔබ හෙමා මෝහොතකදි ගේඋනු අටිතය මතක්‌ වේලා ඔබ නෙති පලුව හද පරනවා සෙනකින් දේනේතට කදුලු ගලාඔබෙ තනියට මම සිටියේ එදා දුක සෙප දෙක සම සමව බෙදා මගේ සිතසනසා මගෙ ගත රදවා ඔබ මට අදරේ කලේ එදා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිනයක්‌ වෙලා ඔබ ඇවිදින්
කියා දුන්නු කවිය
ජීවිතය වෙලා මටත් හොරෙන්
මගෙම ජීවිතේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කදුළුවලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණු දා සොයා ඔබෙ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඝන කලුවරට අප පෙම් කලොත්...
ඉර හද තරු වලට නයගැතියි...
ලොව දුන්නු දේවල් අද අපට..
හෙට ලොවට පෙරලා දිය යුතුයි...
ඔබ මේ ලොවට ආදරෙයි නම්..,
...මුලු ලොවම ඔබටත් ආදරෙයි...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳ නැති රෑ අමාවකේ
මට අඳුරක් නොදැනුණා
සඳ එළියයි අම්මා...
නුඹ නැති රෑ සඳ එළියේ
මට තනිකම දැනෙනවා
...සඳේ කොහිද අම්මා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් සේල ඉහලට එසවුනු රෑක...
හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම....
ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක.....
නුඹ හැර නොගියෙ... මා පමනයි හමදාම......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිතින් මා නොසැලී ඉඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දෑම්මේ නෙතේ පීඩා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඳසේ නිලම්බරේ
පායා ආ පාවි
ඔබ ආවෙ නැති
දවසම පාලුයි
තරහක් නැහැ මං ආයේ
...හිත රිදවන්නෙපා ආදරේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගැලු දිය කද හැපි බිදුනා
තිසා වැව් බැම්මේ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉව් රේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිනවෙන්න බැරි තරමට
හඩාගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනු මාලිගා...තැනු මාලිගා...
කතා කියන තරු දැසට
...ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ
මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රෑ ලියූ කඳුළු කවි අරුණ හා වියැකුණිද" නුඹේ හසරැල් ළඟදී කඳුළු මැඬ සිනාසෙමි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිමි වුනත් ළං නොවෙනළං උනත් හිමි නොවෙන මායාව මෙයම වෙයි ජීවිතය නම් කියන
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිරු සැංගී යන හැන්දැවේ...
ඔබ මා අත හැර වෙන් වුයේ...
තනි වූවද අද මගේ ජිවේ...
ඔබ නිසයිනෙ මා ජිවත් වූයේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙර දිනයක මා පෙම් කල කුමරිය සිය පුතු නළවනවා...
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් දුමාරයේ
සීත හැන්දෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආසා නැතිද ‍මාත් එක්ක
තනිව ඉන්න
...කොළ පාට වැටුණු ඈත නිම්නයේ....