~Post Any Thing~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආසයි මම නුඹ ලගට වී ඉන්නහැකිනම් නුඹට තව එක මොහොතක්මගේ හදට දැනෙනෙ උණුසුමනුඹේ හිතට ලන් කරන්නට.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මඳ නළ
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
...නුඹේ සිනාවා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලීයු කවිපද දහක් අතරෙ...
ලියා ගන්නට බැරිව ලතැවුන...
එකම එක දිග පුංචි කවියක්....
තවම ලියනවා මං...
නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ..
ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස..
මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම්
ළදුනි දයාබර.
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනා සේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා.......
යාළු වී දෙවටේ එදා කී කතා අසා පාලු වී හැඬුවා සදා මාරුතේ පවා.......
ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිහිනයක් ලෙසින්වත්
ඔබව යලි නොපෙනෙන්න
මතකයක් ලෙසින්වත්
හදවතට නොම එන්න
ජීවිතය ටිකෙන් ටික ඔබෙන් මුදවා ගන්න
...නොපෙනෙනා තරම් දුර
කොහෙ හො ඔබ යන්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වැටෙන කඳුලු ...
පිසලන්නට ...
හිස අතගා ..
සනසන්නට....
උන්නු එකම ලෙංගතු හිත ...
...යන්න ගිහින් ..
දුක තියාන ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර හිඳිමෙන්
ඔබ ආදරේ නම් ඒනන් ළඟටම
නෑ දුකක් ළඟ හිදිමෙන්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ගහ කොළ වලට දාහක්‌ ඇස්‌ නැති හින්දා......
සුළඟට සියුම් දාහක්‌ කණ්‌ නැති හින්දා.......
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අන් සතු වී ඇත........... මාසතු එ සිත........... ආදර රජදහනෙ............ මින් පෙර එ සිත ........හෑම මොහොතකදිම.......... මා ලගමය රැදුනේ..............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලග නැති බව දනෙනවා....
එනමුත් හද අහනවා.....
ඔබ ඒවි දෝ කවදා හෝ....
ඔබ මගෙමයි හැගෙනවා....
ආදරෙ තව රැදෙනවා...
...ඔබ ඒ වි දෝ කවදා හෝ..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දුරස්‌ වන බව දැනද...ලංවුනේ අප මෙලෙස.......
ඔබෙ තුරුලෙ සැතපෙන්න...නොහැක අද මා තනිව.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැදුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගියයි මේ
...කොහේ සිට ඔබ පැමිණියේදෝ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එක දවසක්‌ මට ඉස්‌සර වාගෙ
ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක්‌ හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න .........
...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කිරි මුහුදු වෙරළේ නැලවි තරංගා
කාගේද පිළිරු අදි
ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ
ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ...
නෙතු පියන් වැසී වැසී වැසී...
ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ...
ඔබේ ආදරේ............