ආසයි මම නුඹ ලගට වී ඉන්නහැකිනම් නුඹට තව එක මොහොතක්මගේ හදට දැනෙනෙ උණුසුමනුඹේ හිතට ලන් කරන්නට.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,741 ආසයි මම නුඹ ලගට වී ඉන්නහැකිනම් නුඹට තව එක මොහොතක්මගේ හදට දැනෙනෙ උණුසුමනුඹේ හිතට ලන් කරන්නට.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,742 සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මඳ නළ නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල ...නුඹේ සිනාවා...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,743 ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
ලීයු කවිපද දහක් අතරෙ... ලියා ගන්නට බැරිව ලතැවුන... එකම එක දිග පුංචි කවියක්.... තවම ලියනවා මං... නුඹෙ සුවද රැදි පපු වට හොරෙන්...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,744 ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ.. ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස.. මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම් ළදුනි දයාබර.
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ.. ළඟම තබාගෙන මුතු කැටයක් ලෙස.. මේ කුළකින් රිංගන තරු එලියක් ලෙස මිහිර විදින්නම් ළදුනි දයාබර.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,745 කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනා සේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා....... යාළු වී දෙවටේ එදා කී කතා අසා පාලු වී හැඬුවා සදා මාරුතේ පවා....... ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා......
කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනා සේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා....... යාළු වී දෙවටේ එදා කී කතා අසා පාලු වී හැඬුවා සදා මාරුතේ පවා....... ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,746 අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නෑ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන් සතු වූ දා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,747 සිහිනයක් ලෙසින්වත් ඔබව යලි නොපෙනෙන්න මතකයක් ලෙසින්වත් හදවතට නොම එන්න ජීවිතය ටිකෙන් ටික ඔබෙන් මුදවා ගන්න ...නොපෙනෙනා තරම් දුර කොහෙ හො ඔබ යන්න
සිහිනයක් ලෙසින්වත් ඔබව යලි නොපෙනෙන්න මතකයක් ලෙසින්වත් හදවතට නොම එන්න ජීවිතය ටිකෙන් ටික ඔබෙන් මුදවා ගන්න ...නොපෙනෙනා තරම් දුර කොහෙ හො ඔබ යන්න
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,748 වැටෙන කඳුලු ... පිසලන්නට ... හිස අතගා .. සනසන්නට.... උන්නු එකම ලෙංගතු හිත ... ...යන්න ගිහින් .. දුක තියාන ...
වැටෙන කඳුලු ... පිසලන්නට ... හිස අතගා .. සනසන්නට.... උන්නු එකම ලෙංගතු හිත ... ...යන්න ගිහින් .. දුක තියාන ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,749 එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට... නෙල නොගත්තේ මගෙ බෝසත් කමට.
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,750 ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ නෑ පලක් දුර හිඳිමෙන් ඔබ ආදරේ නම් ඒනන් ළඟටම නෑ දුකක් ළඟ හිදිමෙන්
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,751 ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා...... සුළඟට සියුම් දාහක් කණ් නැති හින්දා....... කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........ මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා...... සුළඟට සියුම් දාහක් කණ් නැති හින්දා....... කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා........ මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.....
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,752 අන් සතු වී ඇත........... මාසතු එ සිත........... ආදර රජදහනෙ............ මින් පෙර එ සිත ........හෑම මොහොතකදිම.......... මා ලගමය රැදුනේ..............
අන් සතු වී ඇත........... මාසතු එ සිත........... ආදර රජදහනෙ............ මින් පෙර එ සිත ........හෑම මොහොතකදිම.......... මා ලගමය රැදුනේ..............
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,753 ලග නැති බව දනෙනවා.... එනමුත් හද අහනවා..... ඔබ ඒවි දෝ කවදා හෝ.... ඔබ මගෙමයි හැගෙනවා.... ආදරෙ තව රැදෙනවා... ...ඔබ ඒ වි දෝ කවදා හෝ..
ලග නැති බව දනෙනවා.... එනමුත් හද අහනවා..... ඔබ ඒවි දෝ කවදා හෝ.... ඔබ මගෙමයි හැගෙනවා.... ආදරෙ තව රැදෙනවා... ...ඔබ ඒ වි දෝ කවදා හෝ..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,754 දුරස් වන බව දැනද...ලංවුනේ අප මෙලෙස....... ඔබෙ තුරුලෙ සැතපෙන්න...නොහැක අද මා තනිව.......
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,755 කොහේ සිට ඔබ පැමිණියේදෝ සිහිනයේ රැදුණු ඒ අප්සරා මගේ ඉරබටු තාරකා ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගියයි මේ ...කොහේ සිට ඔබ පැමිණියේදෝ
කොහේ සිට ඔබ පැමිණියේදෝ සිහිනයේ රැදුණු ඒ අප්සරා මගේ ඉරබටු තාරකා ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගියයි මේ ...කොහේ සිට ඔබ පැමිණියේදෝ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,756 එක දවසක් මට ඉස්සර වාගෙ ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න ......... ...
එක දවසක් මට ඉස්සර වාගෙ ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න ......... ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,757 කිරි මුහුදු වෙරළේ නැලවි තරංගා කාගේද පිළිරු අදි ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,758 සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම්
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,759 නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm Nov 22, 2010 #1,760 නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ... නෙතු පියන් වැසී වැසී වැසී... ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ... ඔබේ ආදරේ............
නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ... නෙතු පියන් වැසී වැසී වැසී... ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ... ඔබේ ආදරේ............