Post/courier Help

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    යාළුවනේ, අපිට භාණ්ඩයක් (කිලෝ 1වගේ), ලබා ගන්නා කෙනා භාණ්ඩයේ මිල + තැපැල් හෝ කුරියර් ගාස්තු ගෙවන විදියට යවන ක්‍රමයක් තියනවද ? පිටරට යවන්න නෙමෙයි. ලංකාව ඇතුලත යවන ක්‍රමයක්.
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    යාළුවනේ, අපිට පාර්සලයක් (කිලෝ 1වගේ), ලබා ගන්නා කෙනා තැපැල් හෝ කුරියර් ගාස්තු ගෙවන විදියට යවන ක්‍රමයක් තියනවද ? පිටරට යවන්න නෙමෙයි. ලංකාව ඇතුලත යවන ක්‍රමයක්.

    godak courier wala thiyanawa. pronto karanawa.

    habay u gaththe naththan apahu ena ekatath ekka double gewanna wenawa
    1kg Rs. 250 - 300 danna widihata
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    godak courier wala thiyanawa. pronto karanawa.

    habay u gaththe naththan apahu ena ekatath ekka double gewanna wenawa
    1kg Rs. 250 - 300 danna widihata

    භාණ්ඩයේ මිල +කුරියර් ගාස්තු යන දෙකම භාණ්ඩය ඉල්ලුම් කල පුද්ගලයා එම භාණ්ඩය ඔහුට ලැබුන පසු ගෙවන විදියට සෙට් කරගන්න පුලුවන්ද ?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    • Like
    Reactions: Pilot in the Toilet

    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    භාණ්ඩයේ මිල +කුරියර් ගාස්තු යන දෙකම භාණ්ඩය ඉල්ලුම් කල පුද්ගලයා එම භාණ්ඩය ඔහුට ලැබුන පසු ගෙවන විදියට සෙට් කරගන්න පුලුවන්ද ?

    Pronto eken bandaye mila ekathu karaganne ne, bandaye milath collect karaganna courer sevice walin bandaye milen 5%k wage kapaganna service chage ekak widiyata, eta amathawa courier gasthuwakuth gannawa, Wede padui, Post eken yanawanna, Post office ekata gihin salli gewala ganna kiyann
     
    • Like
    Reactions: Gamage2015

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pronto eken bandaye mila ekathu karaganne ne, bandaye milath collect karaganna courer sevice walin bandaye milen 5%k wage kapaganna service chage ekak widiyata, eta amathawa courier gasthuwakuth gannawa, Wede padui, Post eken yanawanna, Post office ekata gihin salli gewala ganna kiyann

    post eke yawanna puluwan mithraya, eth parcel eka loku unoth postman ussan yanne naa. podi thundu kaaallak deela post office eken gihin ganna kiyanawa. ethakota muge customer mugen aye badu ganne naa...

    භාණ්ඩයේ මිල +කුරියර් ගාස්තු යන දෙකම භාණ්ඩය ඉල්ලුම් කල පුද්ගලයා එම භාණ්ඩය ඔහුට ලැබුන පසු ගෙවන විදියට සෙට් කරගන්න පුලුවන්ද ?

    dragon119 kiyapu widihata wena courior service ekak goyahanna. pronto mama danna widihatath bandaye mila ekathu karanne neee