POST delay

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචං මම AliExpress, Ebay order කරපුව එකක්වත් අවේ නැනේ බං.මොකක්ද බං case එක.

    දැන් 2 months වෙනවා.

    කව්රුහරි හේතුව දන්නවනම් කියපල්ලකෝ.
    refund request කරන්න වෙයිද?
     

    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    kokatath thawatikak balapan mageth item ekaka masa ikahamarakata withara passe giyasathiye awa....
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    refund ඉලන්න වෙයිද බං.දැන් මාස 2ක් වෙන්න යන්නේ.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    paypal walin gewanan baya nethuwa inna.ube last estimated delivery date eka kawadda?

    මගේ වැඩිම කාලයක් ගිය item එක ගත්තේ AliExpress එකෙන්. last estimate delivery date (6 days left) එකට කලින් dispute එකක් launch කරන්න ඕනද මචං.