Post graduate කටු

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Post graduate වලට කැම්පස් එකේ ප්‍රොෆාලගෙන් recommendation letters ගන්න ගියා ම කාපු කටු මොනව ද? උඹලව වටේ යවපු උන් හිටිය ද? වල කපන්න බලාගෙන හිටපු උන්ගෙන් recommendation letters ගන්න වෙලා තියෙනවා ද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    Post graduate වලට කැම්පස් එකේ ප්‍රොෆාලගෙන් recommendation letters ගන්න ගියා ම කාපු කටු මොනව ද? උඹලව වටේ යවපු උන් හිටිය ද? වල කපන්න බලාගෙන හිටපු උන්ගෙන් recommendation letters ගන්න වෙලා තියෙනවා ද?
    samahara pirimi doc/prof la nam ehema deyak naha help karanawa. campus eke anthima dawas wala kipa denek kiwwa recommendation one nam kiyanna kiyala (eth ganu aya nam sure naha, ali oluwen inne PhD karama). mama kiwwe Colombo science gana.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ow ban.

    mara kattak kawe.

    ganungen ganna ba.

    samaharu current staff ekath ekka tharahai kiyala denne na.

    ekkenek kiwwa interview panel eke inna hinda denna ba kiyala.

    thawa kenek deadline eka wenakamma maga ariya.

    kohomahari amaruwen gatte. puduma kattak kala.

    උබ මේ අහන්නේ Phd ගැනද. Masters කරන්න recommendation ගන්න ඕන නැනේ
    one one.
    ------ Post added on Sep 1, 2021 at 11:24 PM
     
    • Sad
    Reactions: tha123

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,578
    22,723
    113
    අම්බකිස්ස
    කැම්පස් ඒකේ කෙනෙක්ගෙන්ම ගන්න ඕනි ද බන්...වෙන කැම්පස් එකක අදුරන කෙනෙක්ගෙන් එහෙම ගන්න බැරිද? නොදන්න නිසා ඇහුවේ.
     
    • Like
    Reactions: Erzo