,, ඒක බන් ඩිග්රි එකකට සමාන ද?Post Graduate Diploma is Diploma ( early stages of the path to a degree)
lolPost Graduate Diploma is Diploma ( early stages of the path to a degree)
kiyawapanko oya link ekata gihin,, ඒක බන් ඩිග්රි එකකට සමාන ද?
මොකක් ද බන් ඒ
එකම පිළිගැනිම ද බන් තියෙන්නේ? ඕක කරලා ඔසී යන්න පුළුවන් ද මාස්ටර් වල ටMasters gahanna kalin karana diploma eka. meka Bsc wage Bachelor degree ekata kalin karana diploma/HND ekata wada advanced.
Post Graduate Diploma gaththa kiyanne Masters gatta wage thamai. okkoma subjects tika complete ne. ekai.
අමාරු ද බන් එකPost graduate diploma - Only taught modules, no research component
Masters degree - Taught modules + research component
kiyawapanko oya link ekata gihin
අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියෙනවා නම් පුළුවන් කිව්වා නේ බන්mulinma balapn nama. ekema thiyenawane Postgraduate kiyala kallak. ekiyanne Postgraduate diploma ekak karanna kalin uba bachelor's degree ekak complete kalla thiyennone.
සිරා ද බන්?Bump. ඕක කරලා Masters or Topup karanna puluwn ne
ah ehemada...kalin diploma qualification ekak aranda thiyenne?
අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියෙනවා නම් පුළුවන් කිව්වා නේ බන්
ඩිග්රී එකක් නැතුව PGD එකක් කරන්න පුළුවන්, එහෙම කරලා මාස්ටර්ස් කරන්නත් පුළුවන්. හැබැයි සමහර තැන්වලදි ඩිග්රී එක ඔනේ මාස්ටර්ස් තිබ්බත් phd වලට වගේ යද්දී.එකම පිළිගැනිම ද බන් තියෙන්නේ? ඕක කරලා ඔසී යන්න පුළුවන් ද මාස්ටර් වල ට
අමාරු ද බන් එක
Degree එකකට වඩා පිලි ගන්නවා ද බන් ඒ කියන්නේ?
අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියෙනවා නම් පුළුවන් කිව්වා නේ බන්
සිරා ද බන්?
------ Post added on May 4, 2023 at 12:44 PM
ah ehemada...kalin diploma qualification ekak aranda thiyenne?
ඩිග්රී එකක් නැතුව PGD එකක් කරන්න පුළුවන්, එහෙම කරලා මාස්ටර්ස් කරන්නත් පුළුවන්. හැබැයි සමහර තැන්වලදි ඩිග්රී එක ඔනේ මාස්ටර්ස් තිබ්බත් phd වලට වගේ යද්දී.
mokenda karanna baluwe. Un pg dip eka denne reputed uni ekakinda?ඔව් බන්, පුළුවන් වෙයි ද?
UK මොකක් ද එකකින් බන්mokenda karanna baluwe. Un pg dip eka denne reputed uni ekakinda?
Phd
Masters
Post Graduate Diploma
Degree
Diploma