Post Graduate Diploma සහ Degree අතර වෙනස මොකක් ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    මොකක් ද බන් ඔයා දෙකේ වෙනස් වෙන්නේ?
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    Masters gahanna kalin karana diploma eka. meka Bsc wage Bachelor degree ekata kalin karana diploma/HND ekata wada advanced.

    Post Graduate Diploma gaththa kiyanne Masters gatta wage thamai. okkoma subjects tika complete ne. ekai.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    mulinma balapn nama. ekema thiyenawane Postgraduate kiyala kallak. ekiyanne Postgraduate diploma ekak karanna kalin uba bachelor's degree ekak complete kalla thiyennone.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    Masters gahanna kalin karana diploma eka. meka Bsc wage Bachelor degree ekata kalin karana diploma/HND ekata wada advanced.

    Post Graduate Diploma gaththa kiyanne Masters gatta wage thamai. okkoma subjects tika complete ne. ekai.
    එකම පිළිගැනිම ද බන් තියෙන්නේ? ඕක කරලා ඔසී යන්න පුළුවන් ද මාස්ටර් වල ට

    Post graduate diploma - Only taught modules, no research component
    Masters degree - Taught modules + research component
    අමාරු ද බන් එක
    kiyawapanko oya link ekata gihin

    Degree එකකට වඩා පිලි ගන්නවා ද බන් ඒ කියන්නේ?

    mulinma balapn nama. ekema thiyenawane Postgraduate kiyala kallak. ekiyanne Postgraduate diploma ekak karanna kalin uba bachelor's degree ekak complete kalla thiyennone.
    අවුරුදු 5ක්‌ එක්ස්පිරියන්ස් තියෙනවා නම් පුළුවන් කිව්වා නේ බන්
    Bump. ඕක කරලා Masters or Topup karanna puluwn ne
    සිරා ද බන්?
    ------ Post added on May 4, 2023 at 12:44 PM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    එකම පිළිගැනිම ද බන් තියෙන්නේ? ඕක කරලා ඔසී යන්න පුළුවන් ද මාස්ටර් වල ට

    අමාරු ද බන් එක

    Degree එකකට වඩා පිලි ගන්නවා ද බන් ඒ කියන්නේ?

    අවුරුදු 5ක්‌ එක්ස්පිරියන්ස් තියෙනවා නම් පුළුවන් කිව්වා නේ බන්

    සිරා ද බන්?
    ------ Post added on May 4, 2023 at 12:44 PM
    ඩිග්‍රී එකක් නැතුව PGD එකක් කරන්න පුළුවන්, එහෙම කරලා මාස්ටර්ස් කරන්නත් පුළුවන්. හැබැයි සමහර තැන්වලදි ඩිග්‍රී එක ඔනේ මාස්ටර්ස් තිබ්බත් phd වලට වගේ යද්දී.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    ah ehemada...kalin diploma qualification ekak aranda thiyenne?

    ඔව් බන්, පුළුවන් වෙයි ද?

    ඩිග්‍රී එකක් නැතුව PGD එකක් කරන්න පුළුවන්, එහෙම කරලා මාස්ටර්ස් කරන්නත් පුළුවන්. හැබැයි සමහර තැන්වලදි ඩිග්‍රී එක ඔනේ මාස්ටර්ස් තිබ්බත් phd වලට වගේ යද්දී.

    අඩේ ඔක කරලා රට යන්න පුළුවන් ද ඔසී වගේ මාස්ටර්ස් වලට?
    ------ Post added on May 4, 2023 at 12:59 PM