Post office package

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මචන් තාම රට ඉදල ඒවන පාර්සල් Central පොස්ට් Office කොලඹට ගිහින්ම ගන්න ඔනද? නැත්තම් රීජනල් ඔෆිස් එකෙන්ද ගන්න ඔන? දැනට අවුරුදු දෙකකට කලින් ටැක්ස් ගෙවල කොලඹින් ගත්තේ. එපා වෙනවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,188
    5,818
    113
    Galaha
    උඹ කොහෙද? පලාත අනුව තමයි. අපේනම් නුවරට ආව එවපුව ගිහින් ඇරල බලල ගත්තා. :yes:
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    උඹ කොහෙද? පලාත අනුව තමයි. අපේනම් නුවරට ආව එවපුව ගිහින් ඇරල බලල ගත්තා. :yes:
    Kurunegala Town eka machan.
    mata danaganna ona TAX gewana ewat othanama karanawada kiyala.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,240
    113
    35
    Spain
    ආවම ලියුමක් ඒවි කොතනටද එන්න ඕන කියල. එතකොට ටැක්ස් ගැහුවොත් ගෙවන්න සල්ලිත් අරන් පලයන්.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ආවම ලියුමක් ඒවි කොතනටද එන්න ඕන කියල. එතකොට ටැක්ස් ගැහුවොත් ගෙවන්න සල්ලිත් අරන් පලයන්.
    meeta kalin Colombo yanna una owa ganna ban, mata danagaganna ona thaama ehemada kiyala
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,188
    5,818
    113
    Galaha
    Kurunegala Town eka machan.
    mata danaganna ona TAX gewana ewat othanama karanawada kiyala.
    මගෙනම් බඩුවල ඒ රටේ ගානබලලා මෙහෙන් ටැක්ස් ගත්තා - 70AUD වලට රුපියල් 4000 ගනක් ගත්තා.
     
    • Like
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    මචන් තාම රට ඉදල ඒවන පාර්සල් Central පොස්ට් Office කොලඹට ගිහින්ම ගන්න ඔනද? නැත්තම් රීජනල් ඔෆිස් එකෙන්ද ගන්න ඔන? දැනට අවුරුදු දෙකකට කලින් ටැක්ස් ගෙවල කොලඹින් ගත්තේ. එපා වෙනවා

    The package will be delivered to one of these post offices depending on the address

    Central Mail Exchange, Colombo
    Galle Post Postal Complex, Galle
    Kandy Postal Complex, Kandy
    Post Office Complex, Trincomalee
    Post Office Complex, Jaffna
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,240
    113
    35
    Spain
    meeta kalin Colombo yanna una owa ganna ban, mata danagaganna ona thaama ehemada kiyala
    එක ඉතින් ෂුවර් නෑ. සමහරවිට ළඟ තියෙන ටවුමේ තැපැල් කාර්යාලයට ඒවි.
     
    • Sad
    Reactions: netnet

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,898
    10,071
    113
    🌎
    උඹ කොහෙද? පලාත අනුව තමයි. අපේනම් නුවරට ආව එවපුව ගිහින් ඇරල බලල ගත්තා. :yes:
    image.png
     
    Last edited:
    • Haha
    Reactions: netnet and max_pain

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    267
    395
    63
    ළඟම තියන ප්‍රධාන තැපැල් කාර්යාලයට ගෙන්න ගන්න පුළුවන්. ටැක්ස් ගෙවන්න කියලා registered post එන ෆෝම් එක ෆිල් කරලා, ළඟම තියන ප්‍රධාන තැපැල් කාර්යාලයට එවන්න කියලා letter එකක්, item value එහෙම තියන invoice කොපියක් එක්ක ආයේ යවන්න කොළඹට. සතියක් වගේ ඇතුළත එවනවා. ගිහින් ගත්තොත් එක දවසයි. කොළඹ එකෙන් කඩලා බලනවා කොහොමත්.
     
    • Sad
    Reactions: netnet

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    මෙහෙ ගන්න නැතිම දේවල් විතරක් ගේන්න කොටා දැ‍‍ං ටැක්ස් කරන නිසා පාඩුයි ටැක්ස් ගෙවලා ක්ලියර් කරන එක.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,898
    10,071
    113
    🌎
    ඔය වගේ වැඩක් තමයි උනේ. මම ගෙන්නුවෙ කොන්ඩම් ලොට් එකක්. උන් ඒක සේරමල ඉස්සරහ ලිහල බැලුවනෙ.
    මගෙනම් බඩුවල ඒ රටේ ගානබලලා මෙහෙන් ටැක්ස් ගත්තා - 70AUD වලට රුපියල් 4000 ගනක් ගත්තා.
    70AUD = 14000 LKR

    14,000 ට condom කීයක් ගත්තද??

    මුලු ගමටම දීල ගැස්සු

    තව අහන්න ප්‍රශ්න ගොන්නක් තිබ්බත් මම මෙතනින් නිහඬ වෙනවා
     
    • Haha
    Reactions: Bam

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,062
    113
    මොකෙක්ද බන් උබ. $30 ක condom වලට තව $30 ශිප්පින්ග් දීල ගෙන්නලා තව Rs 5000 වත් යන්න ඇති ඕක ලංකාවට එවන්න. එට පස්සේ තව 4000 ක් Tax
    ah sorry cudda int shipping දැන් දෙකකේ
     
    • Haha
    Reactions: netnet