Machanla gedarata letters ahema enne parakku wenawa nam...pelak ewa enne naththam complain karanna puluwanda??? kohomada karanna one?? danna kenek poddak kiyanawada

පස්සෙ සැකේට අනිත් උන් එක්ක ගිහින් බැලුවම ඉස්කෝලෙන් මාව ඒ ලෙවල් වලට තෝරගෙන,
ඉස්කෝලෙන් හැමෝටම ලිවුම් දැම්මා කිව්වා.

ඒ දවස්වල මම ඒලෙවල් වලට ඉන්ටවීව් කරලා තෝරගත්ත කියලා ඉස්කෝලෙන් එවන ලෙටර් එක ආවෙත් නැහැ.පස්සෙ සැකේට අනිත් උන් එක්ක ගිහින් බැලුවම ඉස්කෝලෙන් මාව ඒ ලෙවල් වලට තෝරගෙන,
ඉස්කෝලෙන් හැමෝටම ලිවුම් දැම්මා කිව්වා.
![]()
