Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයත් සමග රජය එතරම් සක්‍රීය ලෙස කටයුතු නොකළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරන ලදී.ඒ අතරිනුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපයන් ගැන රටේ ජනතාව තුළ විශාල අප්‍රසාදයක් නිර්මාණය වූ බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ අතර ප්‍රමුක ස්ථානයක සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර නැවතත් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.
    ඒ අනුව ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින්.
    එහිදී “මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න නම් කියන්න …මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි..ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. ” යනුවෙන්ද සඳහන් කළා.
    පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
    එහිදී “හැබැයි හොඳ වෙලාවට මේ සිද්ධිය සිදු වුණේ සංචාරකයින් වැඩිපුර නොඑන කාලේ. දැන් ඉඳලා ඉදිරි මාස හය හත වෙනකම් යළි වතාවක් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපිට කල් ලැබිලා තියෙනවා.” යනුවෙන් සඳහන් කළා.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,450

    Mangala Kiyanne Guu Godak, and threat to our country & national security must need to eliminate him.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හලාවත awulak neda ???? 🤔🤔
    Hasmar's රෙදි කඩේ අයිතිකරුගෙ පුතා ෆේස් බුක් එකේ තර්ජනාත්මක පළකිරීමක් කරලලු.ඒක හන්ද වැල්ලෙ සෙනඟ ගහන්න ගිhin.

    හලාවතට පොලිස් ඇඳිරි නීතිය

    http://sinhala.adaderana.lk/news/109792/හලාවතට-පොලිස්-ඇඳිරි-නීතිය
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    හලාවත awulak neda ???? 🤔🤔
    Hasmar's රෙදි කඩේ අයිතිකරුගෙ පුතා ෆේස් බුක් එකේ තර්ජනාත්මක පළකිරීමක් කරලලු.ඒක හන්ද වැල්ලෙ සෙනඟ ගහන්න ගිhin.
    meka mokeda bn thibbe.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    කඩේ ඇතුලට පරණ cut piece රෙදි කෑලි එහෙම දාල , සිංහල උන් අවුස්සන්න ඕක fb දන්නා ඇත්තේ , ජාතිවාදී අරගල ඇති කිරීමට උත්සහ කරීමට උන්ව හිරේ(remand නෙමේ) දාවිද බලමු

    unta ona oya widiyata apiwa awusala unge pathata sympathy ganna
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    unta ona oya widiyata apiwa awusala unge pathata sympathy ganna

    වෙන උන්ට ගහල නැහැ අරුට විතරක් ගහල seen එකක් fb තින විදිහට, ටික දවසකින් or කාලෙකින් කියයි වෙන උන්ටත් ගැහුවා කියල international media වලට bike එකකින් වැටුන මුස්ලිම් එකෙක් හිටියොත් උනුත් BBC etc වලට කියයි සිංහල උන් ගැහුවා කියල

    https://www.facebook.com/ChilawGossips/
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හලාවත අවුල දුර දිග යයි

    පස්වරු 1.00

    ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.

    සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

    පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණි කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.

    මේ වන විට ප්‍රදේශය පුරා සාමය රැකීමට යුද හමුදාව හා පොලිසිය කටයුතු යොදා ඇත.

    ====================================================================

    (ඔගස්ටින් ප්‍රනාන්දු)

    මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

    මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

    එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.

    ඒ අතර පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.

    පසුව පැයක පමණ කාලයක් ගත වන විට කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.

    කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළ‍ෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය. මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.

    Lankadeepa
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ‼️Confirmed‼️

    හලාවත හස්මාර් නම් රෙදි කඩයක පුද්ගලයෙක් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” යැයී ප්‍රකාශයක් කිරීමත් සමගම තරුණයන් පිරිසක් ඒ ගැන කතෝලික පියතුමෙක් සමග හලාවත පොලීසියට ගොස් පැමිනිලි කර මද වෙලාවක් යන විට අදාල රෙදි කඩය සහ ඒ ප්‍රකාශය කල හස්මර් නැමති පුද්ගලයාට දැඩි හානි කර ඇත. හලාවත මුස්ලිම් පල්ලියකට ද යම් ප්‍රහාරයක් එල්ල වී ඇත. දැන් පොලිස් ඇදිරි නීතිය හලාවත පොලිස් බල ප්‍රදේශයට පනවා ඇත.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    dcs.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    වෙන උන්ට ගහල නැහැ අරුට විතරක් ගහල seen එකක් fb තින විදිහට, ටික දවසකින් or කාලෙකින් කියයි වෙන උන්ටත් ගැහුවා කියල international media වලට bike එකකින් වැටුන මුස්ලිම් එකෙක් හිටියොත් උනුත් BBC etc වලට කියයි සිංහල උන් ගැහුවා කියල

    https://www.facebook.com/ChilawGossips/

    gahanawa nam gahapalla photo n video karanne nathuwa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හිතපල්ලා, පක්‍ෂ විපක්‍ෂ මොන පරයට කතිරෙ දුන්නත් බලය ලැබුනම ඒක ආයෙ ගන්න බැහැ. උන්ට ඕන විදියට නටන්නේ...

    ඔව් ඉතින් දෙපැත්තෙම නොවන එකෙකුත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන බලය ගත්තොත් ඌත් නටන්නේ ඌට ඕන විදියට තමයි.විදවන්න වෙන්නේ කොහොමත් අපිට.