Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිද දැමිම තවුහිත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ම්ලා යනුවෙන් අප අතර ගැටිම ඉතා භායනක ක්‍රියාවක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
    කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
    " මුස්ලිම්වරු තමන් අතර ගැටි තමන්ම විනාශ විය යුතු බව මෙවැනි සිදුවිම් ඇති කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණ බව කියන ආණ්ඩුකාරවරයා ඒවාට ඉඩ නොතැබිය යුතු බවත් තවුහිත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලාම් යනුවෙන් ගැටිමෙන් ප්‍රශ්ණයට පිළිතුරු සොයාගත නොහැකි බව ප්‍රකාශ කර සිටියා.පවතින මේ ප්‍රශ්ණය ගැඹුරින් විග්‍රහ කර සමස්ත ලංකා ජමිඉතුල් උලමා සභාව, මුස්ලිම් නායකයන් සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තින්දු ගත යුතු බව කියන ආණ්ඩුකාරවරයා ගම්වල තමුන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩා බිද දැමිම නොකලයුතු බව මෙහිදී සදහන් කර සිටියි".
    " විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම , ආගමික බේදිම් ඇති කිරිම ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බව" ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කල නිවේදනයේ දැක්වේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිද දැමිම තවුහිත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ම්ලා යනුවෙන් අප අතර ගැටිම ඉතා භායනක ක්‍රියාවක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
    කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
    " මුස්ලිම්වරු තමන් අතර ගැටි තමන්ම විනාශ විය යුතු බව ................


    One of the successful way to reduce islam.

    this was used in Crusades also.


    :yes::yes::yes::yes:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    නෑ බන්, මම අහන්නේ පූජිත FNA- For Necessary action කියලා කාවද දැනුවත් කරන්න කියලා තියෙන්නේ? :sorry::sorry::sorry:



    මේකේ මහින්දට රනිල්ට අනුරට කඩේ යන පොන්සියන්ට මේ ලියුම තාම පෙනිලා නෑ.. උන්ගේ හාමුලගේ රෙදි ගැලවෙනවනේ.. සක්කිලි..


    eya eka yawanne Policya athulema special branches walata. pena widiyata nam STF commander, Director CID, DIG special range. clear madi.
     
    • Like
    Reactions: Smartm

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    :lol: මැකෝ මේ මොකෝ



    He is exactly right I think. This isn't NEW NEWS EITHER. Because, he stated the dates of presidential election to be held as per 19 th amendment of constitution. exactly 5 years from 2014 :yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    61530456-1486826401457803-6267720163886366720-n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    campus wala lamainta igena ganna nodi pare yawanawa unge lamai pvt uni. punchi ammala Ireland wala. terrorist lagen salli gannwa. okunwa marala dala me rata hadanna patan ganna one:):)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    තමන්ගේ නියම අනන්‍යතාව සැඟවීම සඳහා නම් ගම් වෙනස් කරගත් තව්හිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල සාමාජිකයෝ විශාල පිරිසක් රට පුරා විසිරී සිටින බව අනාවරණය කර ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකි වී තිබෙනවා.

    තමන්ගේ උපන් ගම් ප්‍රදේශවලින් බැහැරව රටේ විවිධ ස්ථානවල පදිංචිව සිටින බව අනාවරණය වී ඇති මෙම අන්තවාදීන් උපායශීලී ලෙස ජාතික හැඳුනුම්පත මෙන්ම ගුවන් ගමන් බලපත්‍ර ද සිය වෙනත් නාමයන්ගෙන් සකස් කරගගෙන සිටින බව මේ වන විට හෙළිදරව් වී ඇති බව වාර්තා වෙනවා.

    ඔවුන්ගෙන් අති බහුතරය මුස්ලිම් සහ දෙමළ නම්වලින් පෙනී සිටින බවත් එනිසා ඔවුන්ගේ නියම අනන්‍යතාව සඟවාගෙන අන්තවාදී ව්‍යාපාරවල කටයුතු කිරීමට මඟ පාදාගෙන ඇති බවත් එම අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

    මේ අතර උපායශීලී ලෙස සිංහල නම් ගම්වලට මාරුවූ විශාල පිරිසක්ද වෙතැයි ප්‍රකාශ කරන එම ආරංචිමාර්ග සමස්තයක් වශයෙන් ගත් කළ මේ සියලුදෙනාගේ නියම අනන්‍යතාවන් සොයාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇති බව ද වාර්තා වෙනවා.

    ඔවුන්ගේ පෞද්ගලිකත්වය තහවුරු කෙරෙන ලිපි ලේඛන සියල්ල ඉතා උපායශීලී ලෙස සකසා ගන්නට ඔවුන් සමත්ව ඇති බව ද සඳහන්.

    මෙම ක්‍රියාදාමය වසර කිහිපයක් තිස්සේ සිදුවෙමින් තිබුණු බව මේ වන විට හෙළිවී ඇති අතර මෙවැනි අය හඳුනා ගැනීමට විශේෂිත නිරීක්‍ෂණ ක්‍රියාදාමයක් අනුගමනය කරන්නට සිදුව තිබෙනවා.