Post only Officially Confirmed News

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🤣

    [*IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/48046330_299227184033974_5898149828772233216_o.png?_nc_cat=107&_nc_ht=scontent.fcmb2-1.fna&oh=c18999ac027675c582aa0fceed4c1bfb&oe=5D68945B[/IMG]

    යකෝ බලන්ගියාම අන්දරේ වගේ පොරක්නේ ජනාදිපති කරලා තියෙන්නේ :lol::lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ආචාර්ය අලි ශිනා ඉස්ලාම් ආගම අතහැර ගියේ එහි අඩංගු මනුෂ්‍ය විරෝදී ‍දේශනා නිසාය. එම කරුණු අඩංගු කර ඔහු විසින් රචිත ලිපි ඔහුගේ ‍වෙබ් අඩවිය වන www.faithfreedom.org හි

    ප්‍රකාශයට පත්කර ඇත. එම ලිපි සිංහලෙන් ඔබ හමුවට පත් ‍කෙරේ.
    https://sites.google.com/site/islamyanukumakda
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    8vuv0y.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    යකෝ මේ වගේ මනුස්සයෙක් එක්ක බෝම්බ කාලා විතරක් බේරුණොත් ලොකු දෙයක්නේ..:sorry:
    ඒ කාලේ ඉඳලම බුල්මනේ කෙළලා තියෙන්නේ..:shocked:

    මේ යකාට මොකෙක් හරි බෝම්බයක් ගහන්න එද්දී උපදේෂකයෝ ඇඟිල්ල ඔලුවට තියලා මොළෙන් වැඩ කරපං කිව්වොතින් එහෙම බෝම්බෙටත් ඔලුව අල්ලයි කැත නැතුව..:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ගෙන යන මෙහෙයුම් අගය කරන නමුත් නූතන මුස්ලිම්වරුන් අන්තවාදයට තල්ලු කිරීම සිදු නොකළ යුතු බව නගර සැළසුම්, ජල කළමනාකරණ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඊයේ (05) ප්‍රකාශ කළේය.
    මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ රාවුෆ් හකිම් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂක හමුදා සහ පොලීසිය ක්‍රියාත්මක කරන සෝදිසි මෙහෙයුම් මුස්ලිම් ජනයා විසින් සාදරයෙන් පිළිගෙන සහයෝගය ලබා දෙන බවයි. කෙසේ වෙතත්, මේ මෙහෙයුම් අතර සැළකියයුතු සිදුවීම් කිහිපයක්ද සිදුව ඇති බව ඔහු පවසයි. මෙවැනි සිදුවීම් නූතන මුස්ලිම් ජනතාව අන්තවාදී රැඩිකල්කරණය දක්වා තල්ලු කිරීමට ඉඩ ඇති බැවින් එවන් සිදුවීම් සිදු නොවීමට වග බලා ගත යුතු බව ඔහුගේ අදහසයි.
    “මෙහෙයුම් අතරතුරදී සිදු වූ සුළු සුළු සිද්ධීන් සම්බන්ධව සමහර මිනිස්සු කම්පාවෙනවා. ගෙදර තිබිලා දෙමළ බසින් හෝ අරාබි බසින් ඉස්ලාමික ලියකියවිලි හසු වීම කෙනෙක් අත්අඩංගුවට ගන්න කාරණයක් නෙමෙයි. ඒවා ත්‍රස්තවාදී ලියවිලි නොවෙන්න පුලුවන්. සමහර වෙලාවට බින් ලාදන් විරෝධී හෝ අන්තවාදයට විරුද්ධ ලියවිලි සමහර මිනිස්සු ළඟ තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ආරක්ෂක අංශවලට මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්න පුළුවන් මේ ලියවිලිවල අන්තර්ගතය සොයා බලන්නට.”
    සමහර ඉස්ලාම් පල්ලිවල තිබී ආයුධ හසුවීම ගැන විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වැඳුම් පිදුම් කරන ස්ථානවල ආයුධ තබාගැනීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ත්‍රස්තවාදී ක්‍රියා සහ සාමාන්‍ය අපරාධ යන දෙවර්ගය කිසිසේත් මිශ්‍ර කර ගත යුතු නැති බව අමාත්‍යවරයාගේ අදහසයි.
    මුස්ලිම් කතුන් විසින් මුහුණ ආවරණය කරන ඇඳුම් භාවිතා කිරීම සහ ලියාපදිංචි නොකළ ඉස්ලාම් පල්ලි පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා අදාළ රජයේ ආයතන මගින් නිශ්චිත අත්‍යාවශ්‍ය පියවර ඉතා ඉක්මණින් ගනු ඇති බවයි.
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ වී තිබෙන්නේ මුස්ලිම්වරු අතර සිටින අන්තවාදීන් පිරිසක් බව ඔහු අවධාරණය කළේය.
     
    අශ්රොෆ් මළාට පස්සේ ඕකා තමයි ගේම ගෙනිච්චේ. දැන් බබාහුකුන්.
    අශ්රොෆ් හිටියනං මේ බෝම්බපාරවල් කන්න වෙන්නේ යුද්දේ තියෙද්දී :baffled::baffled:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    අශ්රොෆ් මළාට පස්සේ ඕකා තමයි ගේම ගෙනිච්චේ. දැන් බබාහුකුන්.
    අශ්රොෆ් හිටියනං මේ බෝම්බපාරවල් කන්න වෙන්නේ යුද්දේ තියෙද්දී :baffled::baffled:

    I heard ashroff cleared very famous Buddhist religious village at Ampara area and settled muslims there
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Like
    Reactions: Bekam

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුපුරගත්ත උන්ගේ හොඳකරලා හිටපන්කෝ ජනේලෙන් උකදෙන වෙලේ.:rofl::rofl: කොහේ ඉන්න ෆොන්නයොද මේ ෆෝම් වෙන්නේ? අක්කරගණන් ට්‍රේනින් කෑම්ප් තියං ගේම් දීපු උන් දකින්නේ නැතිව පැත්තක ඉන්න උන්ගේ උකේ ඉන්න ඉත්තෑවෝ අල්ලන්න කතාව. මුන් උපන් ගෙයි පුක් කාරයෝ බලං ගියාම :lol::lol:

    මූ මේ දාලා තියෙන එක නීතිවිරෝධියි, සදාචාරසම්පන්න නෑයි කියලා මූව හමුදාවට, පොලීසියට, පුළුවන් හැම තැනට රිපෝට් කරමු! :angry:

    https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491
     
    Last edited:
  • Jan 17, 2019
    1,132
    39
    48
    මූ හමුදාපතිද බං? :lol:

    මම දන්න විදිහට හමුදා නිලයක ඉදන් සිවිල් වැසියන්ට මෙහෙම ප්‍රකාශයක් කරන එක හමුදා නීතියට පටහැනියි!

    https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491

    මූ මේ දාලා තියෙන එක නීතිවිරෝධියි, සදාචාරසම්පන්න නෑයි කියලා මූව හමුදාවට, පොලීසියට, පුළුවන් හැම තැනට රිපෝට් කරමු! :angry:

    https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491

    Report karanna tharam ridila :lol::lol:

    59425943_2167471313346937_2712289967891021824_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ගෙන යන මෙහෙයුම් අගය කරන නමුත් නූතන මුස්ලිම්වරුන් අන්තවාදයට තල්ලු කිරීම සිදු නොකළ යුතු බව නගර සැළසුම්, ජල කළමනාකරණ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඊයේ (05) ප්‍රකාශ කළේය.
    මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ රාවුෆ් හකිම් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂක හමුදා සහ පොලීසිය ක්‍රියාත්මක කරන සෝදිසි මෙහෙයුම් මුස්ලිම් ජනයා විසින් සාදරයෙන් පිළිගෙන සහයෝගය ලබා දෙන බවයි. කෙසේ වෙතත්, මේ මෙහෙයුම් අතර සැළකියයුතු සිදුවීම් කිහිපයක්ද සිදුව ඇති බව ඔහු පවසයි. මෙවැනි සිදුවීම් නූතන මුස්ලිම් ජනතාව අන්තවාදී රැඩිකල්කරණය දක්වා තල්ලු කිරීමට ඉඩ ඇති බැවින් එවන් සිදුවීම් සිදු නොවීමට වග බලා ගත යුතු බව ඔහුගේ අදහසයි.
    “මෙහෙයුම් අතරතුරදී සිදු වූ සුළු සුළු සිද්ධීන් සම්බන්ධව සමහර මිනිස්සු කම්පාවෙනවා. ගෙදර තිබිලා දෙමළ බසින් හෝ අරාබි බසින් ඉස්ලාමික ලියකියවිලි හසු වීම කෙනෙක් අත්අඩංගුවට ගන්න කාරණයක් නෙමෙයි. ඒවා ත්‍රස්තවාදී ලියවිලි නොවෙන්න පුලුවන්. සමහර වෙලාවට බින් ලාදන් විරෝධී හෝ අන්තවාදයට විරුද්ධ ලියවිලි සමහර මිනිස්සු ළඟ තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ආරක්ෂක අංශවලට මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්න පුළුවන් මේ ලියවිලිවල අන්තර්ගතය සොයා බලන්නට.”

    හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ තියෙයි..:frown:

    සමහර ඉස්ලාම් පල්ලිවල තිබී ආයුධ හසුවීම ගැන විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වැඳුම් පිදුම් කරන ස්ථානවල ආයුධ තබාගැනීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ත්‍රස්තවාදී ක්‍රියා සහ සාමාන්‍ය අපරාධ යන දෙවර්ගය කිසිසේත් මිශ්‍ර කර ගත යුතු නැති බව අමාත්‍යවරයාගේ අදහසයි.
    මුස්ලිම් කතුන් විසින් මුහුණ ආවරණය කරන ඇඳුම් භාවිතා කිරීම සහ ලියාපදිංචි නොකළ ඉස්ලාම් පල්ලි පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා අදාළ රජයේ ආයතන මගින් නිශ්චිත අත්‍යාවශ්‍ය පියවර ඉතා ඉක්මණින් ගනු ඇති බවයි.
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ වී තිබෙන්නේ මුස්ලිම්වරු අතර සිටින අන්තවාදීන් පිරිසක් බව ඔහු අවධාරණය කළේය.

    මෙයා නිකන් ලිස්සලා යන්න ට්‍රයි කරනවා වගේ ගතියක් පේන්නේ මට විතරද..:oo:

    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    "මද්රසා අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා කඩිනමින් නීතියක් සම්මත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය පරිදි සකස් කරන ලද දළ පනත් කෙටුම්පත පිළිබඳව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා වෙත උපදෙස් දෙන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි."

    කඩු තිබ්බේ කැලේ කපන්න කිව්ව ඒකාට කියලා නියාමන නීති සකස් කරන්න.

    අනේද කියන්නේ. මුන් හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද???
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Report karanna tharam ridila :lol::lol:

    59425943_2167471313346937_2712289967891021824_n.jpg

    ඔව් බන් අම්බානක රිදිලා ඉන්නේ. සිංහල උන් වෙනුවෙන් කතා කරන්න එක බල්ලෙක් නැති වෙච්ච හින්දා. :sorry:

    මූ අනික් උන් ඉස්සරහ පොර වෙන්න ගියාට, ඌ ඔය කතා කරන නිදහස උගේ ආන්ඩුවෙ රස්සාවේ ඇතුලේ නෑ කියලා මම දන්නවා.
    :lol:
     
    Last edited:
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඔව් බන් අම්බානක රිදිලා ඉන්නේ. සිංහල උන් වෙනුවෙන් කතා කරන්න එක බල්ලෙක් නැති වෙච්ච හින්දා. :sorry:

    මූ අනික් උන් ඉස්සරහ පොර වෙන්න ගියාට, ඌ ඔය කතා කරන නිදහස උගේ ආන්ඩුවෙ රස්සාවේ ඇතුලේ නෑ කියලා මම දන්නවා.
    :lol:

    :(:(:sorry::sorry: