Post only Officially Confirmed News

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,590
    5,452
    113
    59689920-554336545094068-3160775649849769984-n.jpg
     
    • Like
    Reactions: yakshaya

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    කුලියාපිටිය ප‍්‍රදේශයේ තිබී මෙරට හමුදාවන් අත නොවූ පුද්ගල නාශක බෝම්බයක් ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කොට තිබෙනවා.

    කුලියාපිටිය නාරම්මල ප‍්‍රදේශයේ නිවසක් තැනීමට බරිගොඩ පල්ලිය අසල මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් යැයි කියන වැලි පොලකින් ලබාගත් වැලි, පෙදරේරුවන් විසින් පිරිපහදුවට ලක්කිරීමේදී යම් සැක සහිත උපකරණයක් හමුව තිබෙන අතර ඔවුන් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

    පසුව එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ විසින් එය බෝමබයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව, මහජනතාවද ඒ අසළින් ඉවත්කර දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ බෝම්බය පුපුරුවා හැරීමට කටයුතු කර ඇත..

    ඇතැම් විට අදාළ නිවස තනමින් සිටි පෙදරේරුවන් විසින් එම නොහදුනන උපකරණය නොසළකා හැරියේ නම් සිදුවිය හැකි විනාශය පිළිබදව සිතාගත නොහැකි බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරයි.

    අදාළ මුස්ලිම් වැලි සැපයුම්කරු නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් ඒ පිළිබද ප‍්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිංහල ජනතාවද වගකිව යුතු බව මුස්ලිම් නියෝජිතයින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවී පවසා තිබෙනවා.

    එහිදී අදහස් දැක්වූ එක් නියෝජිතයෙකු සඳහන් කර සිටියේ,
    “අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් මීට ඉස්සර හැම වෙලේම හැම අවස්ථාවකම ප්‍රශ්නයක් ඇති උනහම බහුතර මානසිකත්වයෙන් තමයි ප්‍රශ්න විසඳන්න හදන්නේ.ඒක වැරදියි.”

    “මම හිතන විදිහට සිංහල ජනතාවත් මේකට වග කිව යුතුයි. මුස්ලිම් අයට ප්‍රහාර කිහිපයක් ආවා.එකක් එකක් නෙවෙයි. පසුගිය අවුරුදුවල දවසට එකක් වගේ ප්‍රහාර සිදු වුණා. කොහේ හරි ගිනි තියෙනවා… පල්ලියකට ගහනවා… මේ සියලුම දේවල් එක්ක මුස්ලිම් අය ඉතා විමසිලිමත්ව හිටියා.”

    “ඉස්ලාම් ආගමේ කියලා නැහැ මට අද කවුරු හරි මෙතන ගැහුවනම් වෙනත් කෙනෙකුට ගහන්න කියලා. ඉස්ලාම් ඒක අනුමත කරන්නේ නැහැ. කවුරුහරි අද කොළඹ ගැහුවනම් කවුරුහරි මුස්ලිම් එක්කෙනෙක් කුරුණෑගල ඉන්න සිංහල මනුස්සයෙක්ට ගහන්ඩ ආගමේ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඉවසිලිමත්ව හිටියේ මේ කාලයේදී.”

    “කිහිප වතාවක්ම දැනුවත් කරා හුඟක් අයට මේක මෙහෙම යන්ඩ ඉඩ දෙන්න එපා කියලා. ඕනෑම එක්කෙනෙක් කොටු වෙනකොට සතෙක් වගේ හැසිරෙන්නේ. මනුස්සයෙක් වගේ නෙමෙයි. මේ තත්වෙට යන්න දෙන්න ඉඩ තියන්න එපා කියලා අපි කිව්වා. ඇයි කියලා කිව්වා නම්, අපිට දන්නෙ නැහැ කොහෙන් කොහොම මේක කෙළවර වෙයිද කියලා. අපේ තරුණ වයසේ අය සමහර වෙලාවට කිවුවා අපි නම් පිරිමි නෙවෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මෙහෙම ගුටි කකා ඉන්නද කියන්නේ කියලා කිව්වා. ඉතින් මේ නිසා මට හිතෙනවා.. මගේ මතය මේකට සිංහල ජනතාවත් වගකිව යුතුයි යම් ප්‍රමාණයකට.”

    ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් සංවිධාන කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දින පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, යන්ග් මුස්ලිම් මෙන් ඇසෝසියේෂන්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, මුස්ලිම් නීතිඥයින්ගේ සංවිධානය, මුස්ලිම් වියතුන්ගේ සභාව, ජාතික සූරා සභාව ඇතුළු සංවිධාන නියෝජනය කරමින් මුස්ලිම් සංවිධාන නායකයින් මෙම සාකච්ඡාවට සහභාගි විය.

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි විය.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඇත්තද මේ Virtusa එකේ අද කේස් එකක් ගියා කියන්නේ, එක්කෙනෙක් Arrest කරා කියනවා ?? :oo:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපි මුස්ලිම්වරුන් තමයි එය් උඹලාට කහනවද?

    අපි මුස්ලිම් වුනාට අපිත් මේ රටේම ඉපදිච්ච සියලුම අයිතිවාසිකම් තියන ලාංකික ප්‍රජාවන් තමය්
    එය් අපිට විතරක් එඟිල්ල දික්කරන්නේ.


    https://www.facebook.com/onenashleicester/videos/2158103747572137/?v=507489449720899
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් එතන නොහිටපු බොහෝ දෙනෙකුටත් තුවාලයි..

    60010925_10217003973124879_3338717661046505472_n.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land


    8.45 idan balanna
    Dan mun kiyanawa Hama gedarama kadu thiyenawalu wesila araksha karanna:angry:
    Where’s the law in this country?
    How can they say this on media?
    What would happen if innocent Sinhalese man found with a sword?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113


    8.45 idan balanna
    Dan mun kiyanawa Hama gedarama kadu thiyenawalu wesila araksha karanna:angry:
    Where’s the law in this country?
    How can they say this on media?
    What would happen if innocent Sinhalese man found with a sword?

    60336806_2334209670168568_9041178738179440640_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113


    8.45 idan balanna
    Dan mun kiyanawa Hama gedarama kadu thiyenawalu wesila araksha karanna:angry:
    Where’s the law in this country?
    How can they say this on media?
    What would happen if innocent Sinhalese man found with a sword?

    පොන්න ආණ්ඩුව රටේම මිනිස්සු පොන්නයෝ කරනවා...