Post only Officially Confirmed News

hbkrandil7

Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    Ammata siri a kiyanne Niroshan pereira amathithumage ge issarahada?? Habai un nam na thama eka seen a eka nam ban Wennappuwe sera a Muslim kada ain karbala damma nisa neweida??

    කඩ අයින් කරන්න යෝජනාවක් ගේනවා කියලා FB පෝස්ට් එකක් නම් දැක්කා. ඒක ස්තීර වුනාද කියලා නම් මම දන්නේ නෑ. ආරන්ංචියක් නම් ආවා ඩයලොග් ආර්කේඩ් එකවත් අරින්න දුන්නේ නෑ කියලා. දැන් නම් කොහොමද දන්නේ නෑ. ස්ටෑන්ඩ් එකෙන් එහාට මම ගියෙම නෑ පහුගිය ටිකේ.

    අරුන් නම් 22 ඉඳලම නැති කතාවක් තමා කියන්නේ. උන් මේ පැත්තට එන්න බයේ අස්කරන් ගියා වෙන්නත් පුළුවන්... තවත් කතාවක් යනවා වෙන්නප්පුව පල්ලියත් ෆොටෝ ගහන් ගියා කියලා බෝම්බවලට කලින්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,993
    20,185
    113
    Panadura
    34e6w5x.jpg

    :lol: :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sinahalun kidenek marilada ban arachiyak awa kulipitiye kotala kiyala 3k ada neme pereada da koheda... attada? twitter eken muslim ekek marila adagena yanawa dakka. dan man dakinnie muslim eunge ewa vitarai. ai sinhalunge ewa dakinne natte...ane manda jathyayntarayata yanne api tharasadavadin vidiyata 300 ganak marapu eun anukampawa gannawa... :dull::(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෂැන්ග‍්‍රිලා බෝම්බකරුගේ ඉඩමක් පවරා ගැනීමේ යෝජනාවක් මාතලේ ප‍්‍රාදේශීය සභාව සම්මත කර ගනී

    පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේදී කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්ෂාෆ් අහමඞ් නැමැත්තාට අයත් ඉඩමක් මාතලේ ප‍්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගෙන තිබෙනවා.

    අදාළ යෝජනාව ඉදිරිපත් කළ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර නාලක බණ්ඩාර කෝට්ටේගොඩ පවසා ඇත්තේ අදාළ ඉඩම මාතලේ ප‍්‍රාදේශීය සභාවේ කසල ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතියක් සඳහා යෝග්‍ය වන බවයි.

    අදාළ බෝම්බකරුට අයත් ඉඩම අක්කර 21ක් පමණ විශාලත්වයකින් යුතු වනවා. ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ස්ථිර කර ඇත්තේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර අජන්ත විජේසේකරයි.

    Source: http://nethnews.lk/article/66395
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113
    curfew- North western province & Gampaha Police Division From 7.00 PM to 4 AM
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තුන්මෝදර ප‍්‍රදේශයේ කළහකාරී ක‍්‍රියාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන යුද හමුදාව වෙත ලැබී තිබෙනවා.

    අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    මේ මොකද්ද බං මේ සීන් එක?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    තුන්මෝදර ප‍්‍රදේශයේ කළහකාරී ක‍්‍රියාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන යුද හමුදාව වෙත ලැබී තිබෙනවා.

    අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    මේ මොකද්ද බං මේ සීන් එක?
    Oya koheda ban?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේවා නම් මහ කාලකන්නි වැඩ මෙහෙම ගියාම ඉස්සහට නිකම් මිනිස්සුන්ගෙ ඉඩමුත් බොරු හේතු කියලා පවරා ගනියී ...:growl::growl::growl:

    ෂැන්ග‍්‍රිලා බෝම්බකරුගේ ඉඩමක් පවරා ගැනීමේ යෝජනාවක් මාතලේ ප‍්‍රාදේශීය සභාව සම්මත කර ගනී

    පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේදී කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්ෂාෆ් අහමඞ් නැමැත්තාට අයත් ඉඩමක් මාතලේ ප‍්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගෙන තිබෙනවා.

    අදාළ යෝජනාව ඉදිරිපත් කළ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර නාලක බණ්ඩාර කෝට්ටේගොඩ පවසා ඇත්තේ අදාළ ඉඩම මාතලේ ප‍්‍රාදේශීය සභාවේ කසල ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතියක් සඳහා යෝග්‍ය වන බවයි.

    අදාළ බෝම්බකරුට අයත් ඉඩම අක්කර 21ක් පමණ විශාලත්වයකින් යුතු වනවා. ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ස්ථිර කර ඇත්තේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර අජන්ත විජේසේකරයි.

    Source: http://nethnews.lk/article/66395
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේවා නම් මහ කාලකන්නි වැඩ මෙහෙම ගියාම ඉස්සහට නිකම් මිනිස්සුන්ගෙ ඉඩමුත් බොරු හේතු කියලා පවරා ගනියී ...:growl::growl::growl:

    Ohoma pawara ganna ba unta ona widihata.