Post only Officially Confirmed News

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඇත්ත වුණත් බොරු වුණත් එතුමා ඒ වගේ ටෝක්ස් තමයි දෙන්නේ....මිනිහ කියන දේවල් මිනිහට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ... ඒක නිසා අපි තේරුම් ගන්න උත්සහා කරන්න ඕනෙත් නෑ....​

    Ara duwa liyapu pothen gatthu ewa chathurayge katin kiyana joke katha wagemay:lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Now everyone forgot that 250 Sinhalese died by Muslim bombers not even a month ago.
    ඒවා අමතකයි බන් 250 නෙවෙයි 25000 මැරුණත් මොකද,
    දැන් ඔක්කොම කතා කරන්නේ අහින්සක මුස්ලිම් වරුන්ට සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන් පහර දුන්න සීන් එක නේ
    හැබැයි බෝම්බ ගැහුව ත්‍රස්තවාදීන්ට ආගමක් නැ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු ම&


    අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි




    http://www.lankadeepa.lk/latest_news/අයිඑස්-ගජමිතුරු-කෝටිපති-ව්‍යාපාරිකයකු-මාබෝලෙන්-අල්ලයි/1-550521


    2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
    ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලාංකික තිදෙනෙක් සිරියාවේ අයිඑස් ත්‍රස්ත පුහුණුවක

    සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය.

    අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයන් ලෙස තොරතුරු අනාවරණය වන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් සහ ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු වන මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් නමැත්තා විසින් මෙම මුදල් මෙරටට එවා ඇති බවත් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂාවක දී එම මුදලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබූ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

    මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් නමැත්තාගේ මවුපියන් ගල්කිස්සේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ නිවෙසට මෙම මුදල්වලින් කොටසක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා තම කොට්ඨාසය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.

    සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිටින තම පුත්‍රයා වන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ්ගේ දියණියක වන අස්මා සමග මෙරටට පැමිණෙන තැනැත්තකු විසින් පාර්සලයක් ගෙනවිත් දෙනු ඇති බවට සිරියාවේ සිටින තිදෙනාගෙන් තවත් අයකු වන මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහසිර් නමැත්තාගේ 2018 සැප්තැම්බර් මාසයේ දිනක තමාට වට්ස්අප් මගින් දුරකතන ඇමතුමක් ලබා දුන් බව තමා දැනුම් දෙන තුරු එම පාර්සලය සුරක්ෂිතව නිවසේ තබා ගන්නා ලෙස ඔහු ප්‍රකාශ කළ බව ද මොහොමඞ් මුහුසිත් ඉෂාක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවසා තිබිණි.

    මෙම වට්ස්අප් දුරකතන ඇමතුම ලැබී දින කිහිපයකට පසුව මුහුණ සම්පූර්ණයෙන් වසාගත් මුස්ලිම් කාන්තාවක් තම නිවසට පැමිණ සිරියාවේ අයිඑස්අයිඑස් සංවිධානයේ සිටින මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර්ට දෙන ලෙස පවසා පාර්සලයක් තම දියණියට ලබා දුන් බවත් තම දියණිය එය පරීක්ෂා නොකර නිදන කාමරයේ අල්මාරියේ තැබූ බවත් පැමිණිලිකරු සඳහන් කර තිබිණි.

    ඉන්පසු තවත් දින හතකට පමණ පසුව සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු තම නිවසට පැමිණ මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර්ට දෙන ලෙස පවසා තවත් පාර්සලයක් ලබා දුන් බවත් එයද අනෙක් පාර්සලය තැබූ ස්ථානයේම තැබූ බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

    පසුව මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් නමැත්තා තමාට දුරකතන ඇමතුමක් ලබා දී එම පාර්සල්වල ඇති මුදල් ඇමරිකානු ඩොලර්වලට මාරුකර තමා දැනුම් දෙන තුරු නිවසේ ආරක්ෂිතව තබා ගන්නා ලෙස ප්‍රකාශ කළ බව ද පසුව තමා එම පාර්සල් දෙකේ ඇති මුදල් පරීක්‍ෂකා කිරීමේ දී එහි රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් තිබූ බව ද එම මුදල් වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරනු ලබන ස්ථාන තුනකට ගෙනගොස් ඇමෙරිකානු ඩොලර්වලට මාරුකර නිවසේ නිදන කාමරයේ අල්මාරියේ සුරක්‍ෂිතව තැබූ බව ද පැමිණිකරු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ තැනැත්තාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාල මුදල් බාරයට ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම ඇමරිකානු ඩොලර් 23,500 මුදල නීත්‍යානුකූල මුදල් නෝට්ටුදැයි යන්න පරීක්‍ෂා කර බැලීමට මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම මුදල් නීත්‍යානුකූල ඇමෙරිකානු ඩොලර් නෝට්ටුදැයි යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මහ බැංකුවේ මූල්‍ය කළමනාකරුට නියෝගයක් නිකුත් කළේය.

    Source: lankadeepa.lk
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක

    අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි




    http://www.lankadeepa.lk/latest_news/අයිඑස්-ගජමිතුරු-කෝටිපති-ව්‍යාපාරිකයකු-මාබෝලෙන්-අල්ලයි/1-550521


    2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
    ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    unge nam gam na??

    sinhala una nam nam ,gam, pawle wistara, punchi amma badapu ekage wistara okkoma danawa. :frown:

    waththala patte inna aya kiyapanko muge wistara dana ganna :rolleyes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඌ ඔතන නෑ බං. මේ තමයි නාමල් කුමාර. :rolleyes:

    Namal.jpg

    මේ දෙන්න ම නෙමෙයි..

    මේ ඉන්නෙ ඩෑන් ප්‍රියසාද් , අමිත් වීරසිංහ

    :yes::yes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බලපල්ලා ටුවිටර් ගිහිං . බදුරදීන් කැඩිච්ච පල්ලි වලට ගිහින් ටුව්ට් කරපු පෝස්ට් එකට ලයික් කරලා තියෙන්නෙ කෞද කියලා .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    බලපල්ලා ටුවිටර් ගිහිං . බදුරදීන් කැඩිච්ච පල්ලි වලට ගිහින් ටුව්ට් කරපු පෝස්ට් එකට ලයික් කරලා තියෙන්නෙ කෞද කියලා .
    Lawda?
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    බදුරදින් මිනුවංගොඩ පල්ලි වලට ගිහිං ෆෝටෝ ගහලා දාපු පෝස්ට් එකක් ඇති . මට වී පී අන් දැම්මම කිරියට එන්න බෑ ඉතිං ලින්ක් එක හොයලා දෙන්න බෑ .