Post only Officially Confirmed News

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    ආරක්ෂක අංශ සීමාව ඉක්මවා වැඩ නොකළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි පවසනවා.
    මුස්ලිම් පල්ලි ආශ්‍රීතව සිදු කරන සෝදිසි කිරීම් පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (16) පැවති මාද්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
    මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන කියන මතයේ ඉන්නවා.ඊට පස්සේ වුණේ මොකද්ද?මුස්ලිම් කියන නම තියන හැම මිනිහවම ත්‍රස්තවාදියෙක් ලෙස බලන්න ගත්තා.ආරක්ෂක අංශ වලටත් අපි කියනවා.හැම එකකම සීමාවක් තියනවා.සීමාව පැනගෙන යන්ඩ එපා.එකම පල්ලියේ කඩනවා කුරාණේ විසිකරනවා බූට්ස් වලින් යනවා.කරුණාකරලා ආගම කියන තැනට බල්ලව ගෙන යන්න එපා.බල්ලව ගෙනිහින් චෙක් කරන්නඩ ඕන නම් එක අපිට කියන්නඩ අපි වාතාවරණය හදලා දෙන්නම්.ඒ නිසා හැමදේම හරි විදියට වෙන්ඩ ඕන

    60419612-2493632407534456-600636053765750784-n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    ah etkoa eka hodai... ane manda mokakhari deyak kiyala sudu hunu gana eka tama me tate eunge job eka... desapluwo sudda karanwa karanwa munta athi wenne nada.

    eka tama kiyanne ranil meka aye digatama adagena yanna hadanwa kiyala. ane amapa mehemath sattu me rate inanane munwa sudda karanlamunta hati watene nadda :angry:

    උඹට එකම බොරුව කියල හති වැටෙන්නෙ නැද්ද?

    රනිල් දිගටම ඇදගෙන යන්න ගිවිසුම් දෙක සමාන වෙන්න එපැයි. එහෙනම් මෙච්චර පරිප්පු කකා අළුත් ගිවිසුම් ගහන්න යන්නෙ නැතුව 2017 දිම දික් කරනවනෙ ගිවිසුම අහෝසි වෙන්න දෙන්නෙ නැතුව.

    ගිවිසුම් දෙක දෙකක්. රනිල ගහන්න යන ගිවිසුමෙන් USA වලට ලංකාවෙ මිලිටරි බේස් හදන්න අවසර ලැබෙනව. ආයෙ ආපහු හැරිල්ලක් නෑ එහෙම දෙයක් කරන්න දුන්නොත්.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රනිල ගහන්න යන ගිවිසුමෙන් USA වලට ලංකාවෙ මිලිටරි බේස් හදන්න අවසර ලැබෙනව. ආයෙ ආපහු හැරිල්ලක් නෑ එහෙම දෙයක් කරන්න දුන්නොත්.

    ශ්‍රී ලංකා මාතාවගේ අවසානය! :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මේකෙන් USA බේස් හදන්න ඇග්‍රිමන්ට් ගහල නෑ, අනික අවු 10 කින් (2017) එක්ස්පයර් වෙච්ච ඇග්‍රිමන්ට් එකක්.

    3j5uWgJ.jpg

    Usa kareth meka thamai

    camel-nose-under-tent-the-rest-will-follow-Catholicism-Islam-250x300.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    ත්‍රිකුණාමල සිට කොළඹ දක්වා අක්කර 22 ක බිම තීරුවක් ඇමරිකාවට අක්කරයක් රු.24 /= ක බද්දට


    ISIS ප්‍රහාරය ගැන දැන් හිතාගන්න පුළුවන් නෙ ...
    මේ හැමදේම පිටිපස්සෙ සිටින්නේ වර්ථමාන දේශපාලුවෝ සහ ඇමරිකාව fb

    Ugath Padam Sri Lanka - Sinhala Community


    60361290-2293634367527936-6947125892090953728-n.jpg
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උඹට එකම බොරුව කියල හති වැටෙන්නෙ නැද්ද?

    රනිල් දිගටම ඇදගෙන යන්න ගිවිසුම් දෙක සමාන වෙන්න එපැයි. එහෙනම් මෙච්චර පරිප්පු කකා අළුත් ගිවිසුම් ගහන්න යන්නෙ නැතුව 2017 දිම දික් කරනවනෙ ගිවිසුම අහෝසි වෙන්න දෙන්නෙ නැතුව.

    ගිවිසුම් දෙක දෙකක්. රනිල ගහන්න යන ගිවිසුමෙන් USA වලට ලංකාවෙ මිලිටරි බේස් හදන්න අවසර ලැබෙනව. ආයෙ ආපහු හැරිල්ලක් නෑ එහෙම දෙයක් කරන්න දුන්නොත්.


    ONE HOPE. TWO AGREEMENTS :dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    "2016 මේ පන්සල් විහාරකඩලා බිදලා දාද්දි කතා කරපු නැති උන්, දැන් නානාගෙ වඩ කඩේ, කෙසෙල් කඩේ ගැන මහ ලොකුවට කතා කරනවා, ලැජ්ජයි යකෝ තොපි ගැන....fb"

    Ugath Padam Sri Lanka - Sinhala Community

    60241621-1213295622166062-1219783678570266624-n.jpg

    60558088-1213295662166058-308770696467578880-n.jpg

    60693479-1213295748832716-4093252039524483072-n.jpg

    60191996-1213295705499387-5703203934676451328-n.jpg

    60151732-1213295802166044-7932735369429123072-n.jpg



    මේ කොහෙද බං ? ඇයි ඒ කඩන්නේ?

     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රට ඉවරයි මචන්ලා!:sorry::sorry::sorry:

    U.S adds Sri Lanka, 9 other countries to its Visa Waiver Program

    The U.S Department of State has announced the addition of ten more countries to the U.S Visa Waiver Program (VWP).

    The Secretary of State, Mike Pompeo, said that this development is part of series of transformations the program is going through.

    The ten countries announced saw Argentina and Uruguay rejoining the program after they were removed in 2002 and 2003 respectively.

    The ten countries are Argentina, Uruguay, Sri Lanka, South Africa, Kenya, Jamaica, Hong Kong, Seychelles, Malawi and Georgia.

    Sri Lanka gained a spot after the country agreed to house a US military base to cooperate in the fight against terrorism. :shocked::sorry::sorry:

    When it takes effect, nationals included in the program traveling to the United States, would be permitted a stay of a maximum period of 180 days for Tourism or Business purposes only. Stay over 180 days would therefore require a visa, Mike Pompeo said.

    https://news-ap.com/u-s-adds-sri-lanka-9-other-countries-to-its-visa-waiver-program/

    මුස්ලිම් අන්තවාදීන් බෝම්බ ගැහුව කියන එක අමතක කරවන්න මෙහෙම කතාවක් යවනව වෙන්නත් පුලුවන් නේද? එතකොට මුස්ලිම් අන්තවාදීන් නෙවෙයි ඇමරිකාවෙ තමයි අවුල් කියලනෙ හිතෙන්නෙ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශ්‍රී ලංකා මාතාවගේ අවසානය! :sorry:

    lankawe thawa monawa wikinennada ban. ambanata naya wela, chineta godak ewa aithiyi. gsp, middle east labour matha arthikema wage yapenne. ranil bana bana inna wele arthiketa udaw wena dewal karamu.