Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    eka video eke hadapu eka hithagena inne widiha - ehema hithuwanan hondai kiyela u kiyanne - prashne ehema hithanne nathi eke

    මම ඔය වීඩියෝ එක ඊයෙ රෑ බැලුවා. මුල් ටික අවුල්. ඒකයි මම කියන්නෙ. ඌට ඕන ඕන විදිහට හැමදේම ඉන්ටප්‍රිට් කරන්න පුළුවන්ද? හම්බයෝ දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ. උන් දැන් පිදුරු ගහෙත් එල්ලෙන් සීන් එකක් තියෙන්නෙ. ඕකුන් ඕවා බලලා ජිහාඩය කියන්නෙ ආයුධ වලින් කරන යුද්ධයක් නෙවේ තමන්ගෙ සිත ඇතුලෙ කරන යුද්ධයක් කියලා මීඩියා වලට ඇවිල්ලා කියන්න ගත්තු දාට උබට තේරේවි මම කියන දේ ඇත්ත කියලා. අන්න එදාට පල්ලි වලින් අහුවෙච්ච කඩු කිනිසි සිත ඇතුලෙ කරන ජිහාඩ් යුද්ධෙට කියාවි, ෆෝසස් වල නිළ ඇඳුම් තියාගෙන ඉන්නෙ සිත ඇතුලෙ කරන ජිහාඩ් යුද්ධෙට කියාවි, පුපුරන ද්‍රව්‍ය එකතු කරෙත් සිත ඇතුලෙ කරන ජිහාඩ් යුද්දෙට කියාවි. අපේ ගෑනුන්ව වඳ කරන්නෙත් සිත ඇතුලෙ කරන යුද්ධෙට කියාවි.

    ගොනෙක් වගේ හැම එකටම කෑ ගහන්නේ නැතුව සම්පූර්ණ වීඩියෝ එක බලපන්. ඊට පස්සේ යට තියෙන comments කියවපන්. ඒවායේ replys බලපන්. උබ හිතන විදියේ දෙයක් ඒ මනුස්සයා කියන්නේ නෑ.. අනේ මන්දා උබලා නම්.. :no:

    අන්තවාදී ඉස්ලාමය සුළුකොට තකන්න තරම් උබව වගේ රට හරකෙක් නෙවේ මම.


    Hey man, this is very very good talk. :yes:
    මැද හා අග හොඳයි.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    Screenshot-2019-05-23-Facebook-1.png
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඔව් කාලයක් හෑන්ගිල ඉදල ජන්දෙ කාලෙට එයි. :angry::angry: අපේ හරක්ට එතකොට මතක නෑනෙ:baffled::baffled:
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් කාලයක් හෑන්ගිල ඉදල ජන්දෙ කාලෙට එයි. :angry::angry: අපේ හරක්ට එතකොට මතක නෑනෙ:baffled::baffled:

    ඌට ජන්දේ දෙන්නේ සිංහල මිනිස්සු නෙමේනේ බන් මුස්ලිම් උන් උන් දෙනවා ඕකට :dull::dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පෙර ජවිපේ විශ්වාසභංගය විවාදයට ගන්නවා
    :angry::angry::angry:
    Ranil.png


    source :- https://medialk.com/Home/ReadPost/1065?Title=රිෂාඩ්-බදියුදීන්ට-එරෙහි-විශ්වාසභංගයට-පෙර-ජවිපේ-විශ්වාසභංගය-විවාදයට-ගන්නවා
    :angry::angry::angry::angry::angry:
    ee ponnaya dakinakota tharahai :growl::growl: