Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    පන්නල ඇලබඩගම, බම්මන්න ප්‍ර දේශවල යුද හමුදාව හා පොලිසිය එක්ව කල සෝදිසි මෙහෙයුමකින් සැක කටයුතු භාණ්ඩ රැසක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
    මෙම භාණ්ඩ අතර ස්වාමින්වහන්සේලා බාවිතා කරන කහ පැහැති කුඩ, කඩු දෙකක්, ඇමෝනියො ග්‍රෑම් 25 උර 25ක්, විදෙස් ගමන් බලපත්‍ර 10ක්, ජාතික හැදුන්ම්ප් 02ක්, හමුදා ඇදුම්වලට සමාන ඇදුම් කට්ටල දෙකක්, ක්‍රියා විරහිත ජංගම දුරකථන 15ක් හා සිම් කාඩ් පත් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
    ඊයේ කරන ලද මෙම සෝදිසි මෙහෙයුමට යුද හමුදා හා පොලිස් නිලධාරීන් 400කට ආසන්න ප්‍රමාණයක් සහභගී වී තිබෙන බව වාර්තා වේ.

    2019-05-24_164407-269x1024.jpg
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    collage.png

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/05/baduraliya-school-bomb.html
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    කුරුණෑගල මහ රෝහලේ සේවය කරන මුස්‌ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් අලුත උපන් බිළිඳකු ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර ධනවත් පවුලකට අලෙවි කර ඇති බව එම රෝහල විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මෙම විමර්ශනයට අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මීට මාස 06 කට පමණ උඩදී කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක්‌ දරු ප්‍රසූතිය සඳහා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.

    සැකකාර මුස්‌ලිම් වෛද්‍යවරයා මෙම කාන්තාවට උපන් දරුවාට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර වෙනත් ධනවත් කාන්තාවකට අලෙවි කර ඇත.

    මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලට ලැබුණු තොරතුරු ඔස්‌සේ විමර්ශන කළ එහි බලධාරීන් දරුවා අලෙවි කිරීම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    මෙම චෝදනා එල්ල වී තිබෙන වෛද්‍යවරයා ඉකුත් 2015 වර්ෂයේදී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අයෙකි.

    මොහු සමස්‌ත ලංකා මහජන කොංග්‍රසයෙන් තරග කළ අයෙකි.

    මෙම වෛද්‍යවරයාට එරෙහිව තවත් චෝදනා රැසක්‌ එල්ල වී තිබෙන බව ද කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    siser.jpg
    නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.

    වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කු=රුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත.

    වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වැඩක් නෑ බන් කතා කරල. අපේ ලමයින්ට අරුන් බෝම්බ ගහල ඇස් පෙනි පෙනි මරල දැම්මත් මංගල,අකිල,කිරිඇල්ල,රන්ජන්,මලික් ,නවීන් ඇතුලු ඔක්කොම යූඑන්පී සෙට් එක එක හඩින් කියන්නෙ මේය අරුන් නෙවෙ කලේ විපක්ශෙ කඩාකපල් කාරීන් කියල.මුන් සෙට් එක රිශාඩ්ලට දනගල වැදගෙන ඉන්නෙ.උන්ව තියාගන්න රට උනත් ලියල දෙන සීන්.ආන්ඩුව තියාගෙන මහජන සල්ලි හූරාකන්න තව දවසක් හරි වැඩි පුර ඉන්න හම්බවෙනවනම් මුන් බදුර්ඩීන්ට නෙවේ අබුබකර්ට උනත් පස්ස අල්ලයි.

    මෙච්චර විනාසයක් වෙලත් ඒව පිටිපස්සෙ ඉන්න උන් තමයි ටීවි එකට ඇවිල්ල වරුගනන් සර්ච් කරන ඒවට ආයුද අල්ලන ඒවට බනින්නෙ.අද ඇත්තටම ඉන්නෙ රූකඩ් ජනපතිඇගමැති දෙන්නෙක්.මේ රට කොන්ට්‍රොල් කරන්නෙ බදුර්දීන්,සාලි,හිස්බුල්ල සෙට් එකේ විශන් එකට.

    මහින්දල උනත් වැඩක් නෑ,ශරියා කැම්පස් එකට උදව්කලේ උන්,ඉඩම් දුන්නෙ උන්.2011දි හලාල් නීති හදල දුන්නෙ උන්.ඉස්ලැමික් බෑන්කින් ගෙනාව.බදු පනත් වලටත් ඉස්ලාම් බදු දාල තියෙන්නෙ.මේක එකම රටක් එකම නීතියක් කියන එක කැඩුවෙ මහින්දගෙ 2009න් පස්සෙ පලන කාලෙදි.

    ජවිපෙ කියල එකක් නෑ දැන්.ජවිපෙ බෝඩ් එකට කියන්නෙ යූ එන් පී ඉගුරු කල්ලිය.සෝමවන්ශගෙන් අනුර ඩැහැගත්තට පස්සෙ ජවිපෙය එජාප බිලි බෝයිස් උනා.රනිල්ගෙ ආන්ඩුව විතරක් නෙවේ රිශාඩ්වත් බේරගන්න ගේම දුන්නෙ අනුරල තමයි. රිශාඩ්ලගෙ සහරාන්ල ක්‍රිස්තියානි මිනිස්සු මැරුව නිසා රිශාඩ්ට විරුද්ද වෙන්න ගිය යූඑන්පී මන්ත්‍රී රැල්ල පසු බැස්සුවෙ අනුර දාපු ගුස්පිය නිසා.

    මේ රටේ දමිල මිනිස්සුන්ට තමන් වෙනුවෙන් කතා කරන්න අය ඉන්නවා.මුස්ලිම් අයට ගොඩක් ඉන්නවා.සිංහල අයට එහෙම අය නෑ.සිංහල බෞද්ධනම් තව අමාරුයි ,කොහොමවත් ඒ අය වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ.

    UNP,UPFA JVP සෙට් එක එකතුවෙලා මේ රටේ සිංහල ජාතිය සුලු ජාතිය කරල ඉවරයි.ප්‍රමානයෙන් 70% කිව්වත් 10% එවුන්ට කරන්න පුලුවන් දෙයක් සිංහලුන්ට කරන්න බෑ. 10%ක ආසාවල් වලට 70%ට වැඩි ගානක් නටවනවා.ඒ අනුව ක්‍රියාකාරීත්වය හා බලය අනුව අද සුලු ජාතිය සිංහල කරල තියෙන්නෙ එකතු වෙලා.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :yes:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    :):):yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ලන්කාවනම් මාරම මාරයි ඕයි , උන්ට ඕනා වහල්ලුමයි , නිතිය රකිනන ඉන්න වහල්ලු , මහා උන් වෙනුවෙන් පොඩි එකා වහල් කර ගැනීමේ උත්සහය . තව පැත්තකින් රටේ ජනාධිපති ප්‍රභූ කියන උන්ට එහෙම යන්න දෙන්න ඕනා නැහැ කියලා කියද්දී , මුන් මේ මොනවද කරන්න යන්නේ ?
    තව ප්‍රශනයක් දැන් මේවට එවිඩන්ස් විධිහට දෙන්නේ හොර්න් ගහන පින්තුරද ? නැත්නම් සි සි ටි වී හෝර්න් ගහන දර්ශනද ? එසේනම් කොයි හොර්න් එකෙන් ශබ්දය පිට උනාද දැනගන්නේ කෙසේද ? 🥳🤣😂🤣🤣😂:angry::angry::angry::angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124

    පොලිස් අණ නොතකා ගිය ඒව විතරයි අල්ලන්න පුළුවන්. හෝන් කතාව කියන්නෙ බය කරගන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩක් නෑ බන් කතා කරල. අපේ ලමයින්ට අරුන් බෝම්බ ගහල ඇස් පෙනි පෙනි මරල දැම්මත් මංගල,අකිල,කිරිඇල්ල,රන්ජන්,මලික් ,නවීන් ඇතුලු ඔක්කොම යූඑන්පී සෙට් එක එක හඩින් කියන්නෙ මේය අරුන් නෙවෙ කලේ විපක්ශෙ කඩාකපල් කාරීන් කියල.මුන් සෙට් එක රිශාඩ්ලට දනගල වැදගෙන ඉන්නෙ.උන්ව තියාගන්න රට උනත් ලියල දෙන සීන්.ආන්ඩුව තියාගෙන මහජන සල්ලි හූරාකන්න තව දවසක් හරි වැඩි පුර ඉන්න හම්බවෙනවනම් මුන් බදුර්ඩීන්ට නෙවේ අබුබකර්ට උනත් පස්ස අල්ලයි.

    මෙච්චර විනාසයක් වෙලත් ඒව පිටිපස්සෙ ඉන්න උන් තමයි ටීවි එකට ඇවිල්ල වරුගනන් සර්ච් කරන ඒවට ආයුද අල්ලන ඒවට බනින්නෙ.අද ඇත්තටම ඉන්නෙ රූකඩ් ජනපතිඇගමැති දෙන්නෙක්.මේ රට කොන්ට්‍රොල් කරන්නෙ බදුර්දීන්,සාලි,හිස්බුල්ල සෙට් එකේ විශන් එකට.

    මහින්දල උනත් වැඩක් නෑ,ශරියා කැම්පස් එකට උදව්කලේ උන්,ඉඩම් දුන්නෙ උන්.2011දි හලාල් නීති හදල දුන්නෙ උන්.ඉස්ලැමික් බෑන්කින් ගෙනාව.බදු පනත් වලටත් ඉස්ලාම් බදු දාල තියෙන්නෙ.මේක එකම රටක් එකම නීතියක් කියන එක කැඩුවෙ මහින්දගෙ 2009න් පස්සෙ පලන කාලෙදි.

    ජවිපෙ කියල එකක් නෑ දැන්.ජවිපෙ බෝඩ් එකට කියන්නෙ යූ එන් පී ඉගුරු කල්ලිය.සෝමවන්ශගෙන් අනුර ඩැහැගත්තට පස්සෙ ජවිපෙය එජාප බිලි බෝයිස් උනා.රනිල්ගෙ ආන්ඩුව විතරක් නෙවේ රිශාඩ්වත් බේරගන්න ගේම දුන්නෙ අනුරල තමයි. රිශාඩ්ලගෙ සහරාන්ල ක්‍රිස්තියානි මිනිස්සු මැරුව නිසා රිශාඩ්ට විරුද්ද වෙන්න ගිය යූඑන්පී මන්ත්‍රී රැල්ල පසු බැස්සුවෙ අනුර දාපු ගුස්පිය නිසා.

    මේ රටේ දමිල මිනිස්සුන්ට තමන් වෙනුවෙන් කතා කරන්න අය ඉන්නවා.මුස්ලිම් අයට ගොඩක් ඉන්නවා.සිංහල අයට එහෙම අය නෑ.සිංහල බෞද්ධනම් තව අමාරුයි ,කොහොමවත් ඒ අය වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ.

    UNP,UPFA JVP සෙට් එක එකතුවෙලා මේ රටේ සිංහල ජාතිය සුලු ජාතිය කරල ඉවරයි.ප්‍රමානයෙන් 70% කිව්වත් 10% එවුන්ට කරන්න පුලුවන් දෙයක් සිංහලුන්ට කරන්න බෑ. 10%ක ආසාවල් වලට 70%ට වැඩි ගානක් නටවනවා.ඒ අනුව ක්‍රියාකාරීත්වය හා බලය අනුව අද සුලු ජාතිය සිංහල කරල තියෙන්නෙ එකතු වෙලා.

    :yes::yes::(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    රට පුරා ඇති වෙඩි පුහුණු පිටි භාවිත කරන වෙඩි තැබීමේ සංගම්වල අධීක්ෂණය කටයුතු නොකිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ. 1918 ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් එම සංගම්වල සාමාජිකයින් පුහුණුවීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමත වෙඩි පුහුණු පිටි භාවිත කරන අතර එම ස්ථානවලට අන්තවාදී කණ්ඩායම් සාමාජිකයින් පැමිණ ඇති බවට සැක මතුවී ඇත.
    රට පුරා ඇති වෙඩි තැබීමේ සංගම්වලට මෙම වෙඩි පිටි භාවිත කිරීමට අවසර දී ඇත්තේ 1988 ආරක්ෂක පනත උල්ලංඝනය කරමිනි. පසුගියදා මාතලේ, ප්‍රධාන වීදියේ ​ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.
    ඔහුද වෙඩි තැබීමේ සංගමයක ප්‍රධාන තනතුරක් දරන අයෙකි. 1988 ආරක්ෂක පනතට අනුව වෙඩි තැබීමේ සංගම් ගිනි අවි සහ පතොරොම් තැබිය යුත්තේ ළඟම ඇති පොලිසියේය. එසේම පුහුණුවීම් කරන අවස්වාවල පොලිස් නිලධාරියකු අදාළ ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වේ.
    එහෙත් යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලේ රහස් කුටියක සඟවා තිබූ මිලිමීටර් නවයේ පිස්තෝල උණ්ඩ 780ක් හා යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයා ගෙන තිබේ. කෙසේ වෙතත් සැකකරුට ඇප ලැබෙන ආකාරයට එහි උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කට උත්තරයක් සකස් කර තිබේ. ඔහුට ඇප ලබාදෙන ආකාරයට කටයුතු කරන ලෙසට ඉහළ ​පොලිස් නිලධාරීන් විශාල පිරිසක් බලපෑම් කර ඇත.
    සැකකරු අන්තවාදීන්ට සහයෝගය දක්වන බවටත් වෙඩි පුහුණු සංගමය හරහා ඔවුන්ගේ පුහුණුවීම්වලට අවස්ථාව ලබා​දෙන බවට වූ බුද්ධි වාර්තාවක් එක්තරා නිලධාරියකු විසින් පළාතේ ඉහළ ​පොලිස් නිලධාරියෙකුට ලබාදී ඇති අතර එහිදී ඔහුට එම නිලධාරියා බැණ වැදී තිබේ. අවසානයේ එම බුද්ධි වාර්තාව ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්ද ලබාදී ඇති බව වාර්තා වේ.
    ඒ ආකාරයට මෙම වෙඩි පුහුණු සංගමයේ නිලධාරියා බේරා ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් රැසකගේ බලපෑම් ලැබී ඇති අතර ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගැනීමේදී පොලිසිය ඊට විරෝධයක් දක්වා නොමැත.
    කෙසේ වෙතත් මේ ආකාරයට රට පුරා ඇති වෙඩි පුහුණු සංගම්වල සහ මධ්‍යස්ථානවල තනතුරුවල විශ්‍රාමික හා දැනට සේවයේ සිටින ඉහළ පොලිස් නිලධාරින් හා යුද හමුදා නිලධාරීන් සිටින නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පිළිනොපදින බව වාර්තා වේ.
    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනි අවි පාලන අංශයෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ මෙකී ගැටලු පිළිබඳ වාර්තා වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගැනීමට නියමිත යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අතර සංවාදයක් ඇති විය.
    එහි දී ඇමතිවරයා කියා සිටියේ ඇමෙරිකානු හමුදා සෙබලුන් එන්නේ නම් ඔවුන් ගිනි අවිද රැගෙන එනු ඇති බවයි.
    ගිවිසුමේ ඇති වගන්ති 15න් දෙකක් ප‍්‍රතික්‍ෂෙප කරන බව පැවසුවේ ඉතිරි 13 පිලිගන්නා නිසාදැයි මන්ත‍්‍රීවරයා ඇසු පැනයට ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන්නේය.
     
    Last edited: