Post only Officially Confirmed News

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කැරැල්ලකට යයිද?

    :yes::yes::yes:
    මේක ඉතාම හොඳ ප්‍රවනතාවයක්...

    මේ මම ෆේස්බුක් එකේ දැකපු සටහනක්....

    මීට අදාළ වීඩියෝ එක තියෙනවා.

    Chamod Hettiarachchi
    ජූනි 1 වැනිදා 12.29ට

    රතන හිමි සහ ජාතික ව්‍යාපාරයක (National movement ) අපගේ කාර්යය

    රතන හාමුදුරුවෝ උපවාසයක් පටන් අරන් තියෙනවා මුස්ලිම් දේශපාලනඥයෝ කිහිප දෙනෙක් ඉවත් කරන්න කියලා. බැලු බැල්මට ආණ්ඩුවට මේක රනිල් මයිත්රිපාල සහ සමස්ත ආණ්ඩුවේ දුබලතාවය මුස්ලිම් දේශපනඥයන්ගේ කර පිටින් දාල අත පිහිදා ගන්න අවස්ථාව ලබා දීමක් උනාට මේ වෙලාවේ කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා මෙහෙම තීරණයක් ගත්ත එක සාධනීය කාරණයක්. මුලින්ම රතන හාමුදුරුවෝ විතරක් උපවාසය කරද්දී ඊයේ කතෝලික භක්තිකයෙක් ( පුජකතුමෙක්ද කියල දන්නේ නැහැ) එම උපවාසයට සහය දෙනවා ඇවිත්. එක්කෙනෙක් කරද්දී විහිළුවක් වගේ දැනුනට දෙන්නෙක් එකතු උනාම ඒක විහිළුවක් වෙන්නේ නැහැ. ඔන්න අද විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් එකතු වෙලා. දෙන්නෙක් මොකක් හරි වැඩක් කරද්දී පිස්සෝ දෙන්නෙක් කියල කියන්න පුළුවන්. හැබැයි තුන් දෙනෙක් ? දැන් ඒක නිකම් පිස්සු වැඩක් නෙමෙයි. දැන් ඒක කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්. මේක උපවාසයක් නිසා අපිට වැඩි කාලයක් නැහැ. කොටින්ම ඊලග දවස් දෙක විතරයි තියෙන්නේ. මේ කණ්ඩායමක වැඩේ ව්‍යාපාරයක් කරන්න නම් තව කට්ටිය අවශ්‍යයි. ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි මොකක් හරි පටන් ගත්තම ඒක එයාටම කරන්න දීලා බලන් ඉන්න. හැබැයි දැන්වත් අපි වෙනස් වෙලා ඒ වැඩේට උදව් වෙමු. ප්‍රංශයේ බදු මුදල් වලට එරෙහිව කහ ජැකට් එකක් ඇදගෙන එක්කෙනෙක් කරපු විරෝධතාවයට මුළු රටේම මිනිස්සු පාරට ඇවිත් සහයෝගය දැක්වුවා. මේ වෙලාවේ අපිත් ඒ වගේ මේ ව්‍යාපාරයට උදව් වෙමු. මුස්ලිම් දේශපාලනඥයන් විතරක් නෙමේ, මේ බෙලහීන ආණ්ඩුව ගෙදර යවනකම්ම, රනිල්, මෛත්‍රී , කිරිඇල්ල රාජිත, රුවන් විජේවර්දන, ජෝන් අමරතුංග වගේ දුෂිත දේශපාලුවෝ ඔක්කොම ගෙදර යවනකම්ම එකතු වෙමු. මේ වීඩියෝ එකේ තියෙන්නේ එක මිනිහෙක්ගේ පොඩි වැඩක් ව්‍යාපාරයක් (movement එකක්) වෙන විදිහ. විනාඩි තුනක් අරන් බලන්න. දැන් ව්‍යාපාරය පටන් අරන් නිසා ඉතුරු ටික තියෙන්නේ අපේ අතේ. ජය

    Copied from Facebook..

    සුපිරි වීඩියෝ එක
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    61894723_2773106099373409_8651907766035677184_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    ඔය පකයලා ඔක්කොම එකම පැත්තක කියලා තේරුම් යන්න තව කොච්චර කල් යයිද?

    පල්ලියක් කැඩුවම,දන්සැලක් දුන්නම,වෙසක් කූඩුවක්,බෞද්ධ කොඩියක් එල්ලුවම...අන්න උන් හොඳ හම්බයෝ.. නෑ උඹලා උන්ගේ කපටිකමට අහුවුනා එච්චරයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    කැරැල්ලකට යයිද?

    :yes::yes::yes:
    මේක ඉතාම හොඳ ප්‍රවනතාවයක්...

    මේ මම ෆේස්බුක් එකේ දැකපු සටහනක්....

    මීට අදාළ වීඩියෝ එක තියෙනවා.

    Chamod Hettiarachchi
    ජූනි 1 වැනිදා 12.29ට

    රතන හිමි සහ ජාතික ව්‍යාපාරයක (National movement ) අපගේ කාර්යය

    රතන හාමුදුරුවෝ උපවාසයක් පටන් අරන් තියෙනවා මුස්ලිම් දේශපාලනඥයෝ කිහිප දෙනෙක් ඉවත් කරන්න කියලා. බැලු බැල්මට ආණ්ඩුවට මේක රනිල් මයිත්රිපාල සහ සමස්ත ආණ්ඩුවේ දුබලතාවය මුස්ලිම් දේශපනඥයන්ගේ කර පිටින් දාල අත පිහිදා ගන්න අවස්ථාව ලබා දීමක් උනාට මේ වෙලාවේ කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා මෙහෙම තීරණයක් ගත්ත එක සාධනීය කාරණයක්. මුලින්ම රතන හාමුදුරුවෝ විතරක් උපවාසය කරද්දී ඊයේ කතෝලික භක්තිකයෙක් ( පුජකතුමෙක්ද කියල දන්නේ නැහැ) එම උපවාසයට සහය දෙනවා ඇවිත්. එක්කෙනෙක් කරද්දී විහිළුවක් වගේ දැනුනට දෙන්නෙක් එකතු උනාම ඒක විහිළුවක් වෙන්නේ නැහැ. ඔන්න අද විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් එකතු වෙලා. දෙන්නෙක් මොකක් හරි වැඩක් කරද්දී පිස්සෝ දෙන්නෙක් කියල කියන්න පුළුවන්. හැබැයි තුන් දෙනෙක් ? දැන් ඒක නිකම් පිස්සු වැඩක් නෙමෙයි. දැන් ඒක කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්. මේක උපවාසයක් නිසා අපිට වැඩි කාලයක් නැහැ. කොටින්ම ඊලග දවස් දෙක විතරයි තියෙන්නේ. මේ කණ්ඩායමක වැඩේ ව්‍යාපාරයක් කරන්න නම් තව කට්ටිය අවශ්‍යයි. ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි මොකක් හරි පටන් ගත්තම ඒක එයාටම කරන්න දීලා බලන් ඉන්න. හැබැයි දැන්වත් අපි වෙනස් වෙලා ඒ වැඩේට උදව් වෙමු. ප්‍රංශයේ බදු මුදල් වලට එරෙහිව කහ ජැකට් එකක් ඇදගෙන එක්කෙනෙක් කරපු විරෝධතාවයට මුළු රටේම මිනිස්සු පාරට ඇවිත් සහයෝගය දැක්වුවා. මේ වෙලාවේ අපිත් ඒ වගේ මේ ව්‍යාපාරයට උදව් වෙමු. මුස්ලිම් දේශපාලනඥයන් විතරක් නෙමේ, මේ බෙලහීන ආණ්ඩුව ගෙදර යවනකම්ම, රනිල්, මෛත්‍රී , කිරිඇල්ල රාජිත, රුවන් විජේවර්දන, ජෝන් අමරතුංග වගේ දුෂිත දේශපාලුවෝ ඔක්කොම ගෙදර යවනකම්ම එකතු වෙමු. මේ වීඩියෝ එකේ තියෙන්නේ එක මිනිහෙක්ගේ පොඩි වැඩක් ව්‍යාපාරයක් (movement එකක්) වෙන විදිහ. විනාඩි තුනක් අරන් බලන්න. දැන් ව්‍යාපාරය පටන් අරන් නිසා ඉතුරු ටික තියෙන්නේ අපේ අතේ. ජය

    Copied from Facebook..

    Ewagema leader passe aramuna wenaskaroth followers lata anatha wenna wenawa.:rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    Go 🇱🇰

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හැමෝම කමෙන්ට්ස් දැම්මට රවුෆ් හකීම් ඉල්ල අස් වෙද්දි කියපු කතාව ඇහුවද?

    1. එයාලා අස්වෙන්නේ මාසයක කාලයක් තුළදී මුස්ලිම් නායකයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පරික්ෂා කරලා ලැබෙන සාක්ෂි අනූව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා

    2. චෝදනාවක් ගොණු කරන්න තරම්වත් දෙයක් නොමැති මන්ත්‍රීන්ට / ඇමතිලාට අවස්ථාවක් නිර්දෝෂි බව ඔප්පු කරන්න

    3. චෝදනා සහිත අයට කිසිදු බලපෑමක් නැතිව ඉන්න මොහොතේ අල්ලගන්න කියන්නේ.

    අසාධාරණ කතාවක් නෙවෙයි. මම බලාපොරොත්තු උනේ හැමෝම එළියට ඇවිල්ලා " අපේ මුස්ලිම් ජනතාව රිෂාඩ් තනි කරන්නේ නෑ" වගේ කතාවක් කියාවි කියලා.
    එයාල අවබෝධෙන් වැඩ කරන්න. කබීර් හෂීම්ගේ ලේකම් කෙනෙක් නේද අන්තවාදීන්ට විරුද්ධ සාක්ෂි හොයලා දුන්නේ බෝම්බෙට කලින්. කබීර් එහෙම උනාට හැමෝම එහෙම නෑ.
    දේශපාලනයක් නැතිව ත්‍රස්තවාදීන් රැකෙන්න විදියක් නෑ
     
    Unge neethi agama, rate nitiya nemei ekai ekathu wenne. Ekata sinhala deshapaluwo namata witharai.:angry:
     
    රටේ නීතිය නැවේවි. ඇයි නැවෙන්නේ? කවුද නවන්නේ?
    ජනාධිපතිගේ බලතල වලින්ද? නීති ආයතන සියල්ල ජනපති හිමි.
    දැන් චෝදනා එල්ල වුනු ජනාධිපතිගේ පාර්ලිමේන්තු නියෝජිතයන් නැහැ.
    මුස්ලිම් කොන්ග්‍රසයේ සහ එ.ජා.පක්ෂයේ අය ඉන්නේ.
    ජනපති සහ මහින්ද මහත්මයා එක පැත්තක් ඉන්නේ. එයාලා අතර තාම එකඟත්වය නැත්තේ මීළන්ග ජනපති අපෙක්ෂක කම පමණයි.
    අගමැතිට යම් බලයක් තිබෙන්න තිබුණා ඔහු සතුව මන්ත්‍රී ධූර වැඩියෙන් තිබුණා නම්.
    ඒත් එයා දැන් අවලංගු වේන ගමන්.

    හිස්බුල්ලා සාලි ගැන නීතිය ක්‍රියාත්මකවීම දිහා බලාගෙන ඉන්න වෙනවා
     
    Parliament eke unta koheda neethiyak:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමෝම කමෙන්ට්ස් දැම්මට රවුෆ් හකීම් ඉල්ල අස් වෙද්දි කියපු කතාව ඇහුවද?

    1. එයාලා අස්වෙන්නේ මාසයක කාලයක් තුළදී මුස්ලිම් නායකයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පරික්ෂා කරලා ලැබෙන සාක්ෂි අනූව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා

    2. චෝදනාවක් ගොණු කරන්න තරම්වත් දෙයක් නොමැති මන්ත්‍රීන්ට / ඇමතිලාට අවස්ථාවක් නිර්දෝෂි බව ඔප්පු කරන්න

    3. චෝදනා සහිත අයට කිසිදු බලපෑමක් නැතිව ඉන්න මොහොතේ අල්ලගන්න කියන්නේ.

    අසාධාරණ කතාවක් නෙවෙයි. මම බලාපොරොත්තු උනේ හැමෝම එළියට ඇවිල්ලා " අපේ මුස්ලිම් ජනතාව රිෂාඩ් තනි කරන්නේ නෑ" වගේ කතාවක් කියාවි කියලා.
    එයාල අවබෝධෙන් වැඩ කරන්න. කබීර් හෂීම්ගේ ලේකම් කෙනෙක් නේද අන්තවාදීන්ට විරුද්ධ සාක්ෂි හොයලා දුන්නේ බෝම්බෙට කලින්. කබීර් එහෙම උනාට හැමෝම එහෙම නෑ.
    දේශපාලනයක් නැතිව ත්‍රස්තවාදීන් රැකෙන්න විදියක් නෑ
    දැන් මාසයක් ගිහින් කාටවත් විරුද්දව චෝදනාවක් ඔප්පු කරගන්න බැරිවුනොත් සිංහලුන්ගෙ රෙදිත් නැතිවෙනව ඕං.

    මතකනේ රවී අයින් උනා කො අදටත් නෑනේ චෝදනාවක් ඔප්පු වෙලා
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Parliament eke unta koheda neethiyak:rolleyes:

    නීතිය ක්‍රියාත්මක නොවෙන එකට උන් පලිත් නැත අපි පලිත් නැත.
    එහෙත් අප විසින් අප වෙනුවෙන් කලයුතු යමක් ඉතිරිව ඇත
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දැන් මාසයක් ගිහින් කාටවත් විරුද්දව චෝදනාවක් ඔප්පු කරගන්න බැරිවුනොත් සිංහලුන්ගෙ රෙදිත් නැතිවෙනව ඕං.

    මතකනේ රවී අයින් උනා කො අදටත් නෑනේ චෝදනාවක් ඔප්පු වෙලා

    ඒක තමයි.
    මේ අවස්ථාව ප්‍රශ්නගතයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හැමෝම කමෙන්ට්ස් දැම්මට රවුෆ් හකීම් ඉල්ල අස් වෙද්දි කියපු කතාව ඇහුවද?

    1. එයාලා අස්වෙන්නේ මාසයක කාලයක් තුළදී මුස්ලිම් නායකයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පරික්ෂා කරලා ලැබෙන සාක්ෂි අනූව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා

    2. චෝදනාවක් ගොණු කරන්න තරම්වත් දෙයක් නොමැති මන්ත්‍රීන්ට / ඇමතිලාට අවස්ථාවක් නිර්දෝෂි බව ඔප්පු කරන්න

    3. චෝදනා සහිත අයට කිසිදු බලපෑමක් නැතිව ඉන්න මොහොතේ අල්ලගන්න කියන්නේ.

    අසාධාරණ කතාවක් නෙවෙයි. මම බලාපොරොත්තු උනේ හැමෝම එළියට ඇවිල්ලා " අපේ මුස්ලිම් ජනතාව රිෂාඩ් තනි කරන්නේ නෑ" වගේ කතාවක් කියාවි කියලා.
    එයාල අවබෝධෙන් වැඩ කරන්න. කබීර් හෂීම්ගේ ලේකම් කෙනෙක් නේද අන්තවාදීන්ට විරුද්ධ සාක්ෂි හොයලා දුන්නේ බෝම්බෙට කලින්. කබීර් එහෙම උනාට හැමෝම එහෙම නෑ.
    දේශපාලනයක් නැතිව ත්‍රස්තවාදීන් රැකෙන්න විදියක් නෑ

    meka thawath show ekak witharai wage ara USA deal eka gana dan katiya katha na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    දැන් මාසයක් ගිහින් කාටවත් විරුද්දව චෝදනාවක් ඔප්පු කරගන්න බැරිවුනොත් සිංහලුන්ගෙ රෙදිත් නැතිවෙනව ඕං.

    එහෙම ඉතින් ඩෙඩ්ලයින් දෙන්න බෑ ඒගොල්ලන්ට. පරීක්ෂණ නවත්තන දවස වෙද්දිත් චෝදනා ඔප්පු වුණේ නැතිනම් තමයි එහෙම වෙන්නෙ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම ඉතින් ඩෙඩ්ලයින් දෙන්න බෑ ඒගොල්ලන්ට. පරීක්ෂණ නවත්තන දවස වෙද්දිත් චෝදනා ඔප්පු වුණේ නැතිනම් තමයි එහෙම වෙන්නෙ.

    අර සීසී ටීවී වල ඉන්නෙ බූතයෝ නෙමේ නේ රිශාද් ගේ නෑදෑ ගෙවල් වල ත්‍රස්ත පොන්සියෝ මීටින් තියලා තියෙන්නේ ඒ මදි ද ? :growl::growl: