Post only Officially Confirmed News

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අද දින දකුණු පළාතේ ජනාකීර්ණ ස්ථාන ඉල්ලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් තියනවා කියලා තියනවා. හවස 4ට රුහුණු කැම්පස් එකත් වහනවා කිව්වා.

    කෑම්පස් එක වහලා තියෙන්නෙ වෙන වලියකට

    http://www.lankadeepa.lk/latest_news/රුහුණු-සරසවියේ-වැල්ලමඩම-පරිශ්‍රය-වසා-දමයි/1-553395

    රුහුණ විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට අද (10) තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.

    ඒ අනුව මානව ශාස්ත්‍ර පීඨය, කළමණාකරණ හා මූල්‍ය පීඨය, විද්‍යා පීඨය, ධීවර හා සාගර විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි පීඨය යන පීඨ පහේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත් කර ඇත.

    අද (10) සවස 4.00 වන විට විශ්වවිද්‍යාල භූමීයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබුණි. එසේ ඉවත් නොවන සිසුන් පොලීසිය යොදා ඉවත් කිරීමට කටයුතු කරන බව අමරසේන මහතා කීය.

    කෙසේ වෙතත් රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර පෙරේදා (09) ඇති වු ගැටුමක දී දෙපිරිසේම 16 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

    ඉන් අනතුරුව රාත්‍රී කාලයේ කුපිත වු සිසුන් පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ කුටියට ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කර ආරක්ෂක නිලධාරීන්ට ද පහර දී ගෘහස්ත දුරකථනයේ වයරය කපා එය පැහැරගෙන ගොස් තිබෙන බව උප කුලපතිවරයා සදහන් කළේය. ඒ සමගම ආරක්ෂක නිලධාරීන් ද සිය රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබුණි. පසුව අද (10) උදෑසන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් රාජකාරි සදහා පැමිණෙන විට සිසුන් පිරිසක් පොලු මුගුරු සහිතව පරිපාලන ගොඩනැගිල්ල ආසන්නයේ රැදී සිටින බවට ඔවුන්ට ආරංචී වී තිබුණි.
    ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව පවසා ඔවුහු විශ්වවිද්‍යාලයට නොගොස් උදෑසන 10.00 පමණ වන තෙක් ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදී සිටියහ.

    මේ නිසා එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබුණි. පසුව එම සේවක සේවිකාවන්ට යළි නිවෙස් වෙත යන ලෙසට උපකුලපතිවරයා දැනුම් දීමෙන් පසු ඔවුහු විසිර ගියහ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුළ සිටින සිසුන් ඉවත් කර ගැනීම සදහා එහි විදුලිය හා ජල පහසුකම් විසන්ධි කිරීමට ද පියවර ගෙන තිබුණි.

    විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් පසු සිසු සිසිවියන් සිය ගම් බිම් බලා යන අයුරුත් තවත් සිසුන් පිරිසක් තව දුරටත් විශ්ව විද්‍යාල භූමියේ රැදී සිටින අයුරුත් දැක ගත හැකි විය. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ගත් පසු යළි විවෘත කිරීම ගැන සලකා බලන බව උපකුලපති අමරසේන මහතා වැඩිදුරටත් කීය.

    එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විනය හේතුන් මත එහි පාලන අධිකාරිය මීට පෙර ක්‍රියා කර තිබුණි.එම දඩුවම ඉවත් කරන්නැයි සිසුන් දිගින් දිගටම විවිධ ක්‍රියා මාර්ග වල නිරත වු අතර එතැන සිට ඔවුහු උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය සමග ගැටුම් ඇති කර ගත්හ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ

    හරි බන් thanks. මේකේ විස්තර දන්න එකෙක් හරි ඉන්න නිසයි දැම්මේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    කැ# තම්බි:angry::angry::angry::angry:

    උන්ට එහෙම නම් අපිට කොහොමද ආ..
    අවුරුදු 10දි දරුවෙක්ව උස්සගෙන ගිහින් පවුල් කන්න තරම් හිත් තියෙන තිරිසන්නුන්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ. ඔය ගෑනිටත් ලැජ්ජ නෑනේ තාම ඉස්ලාම් ආගමේනෙ ඉන්න. උන්ගෙ දුක් මට නම් පට්ට ආතල්.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අවුරුදු 10දි දරුවෙක්ව උස්සගෙන ගිහින් පවුල් කන්න තරම් හිත් තියෙන තිරිසන්නුන්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ. ඔය ගෑනිටත් ලැජ්ජ නෑනේ තාම ඉස්ලාම් ආගමේනෙ ඉන්න. උන්ගෙ දුක් මට නම් පට්ට ආතල්.

    :lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,590
    5,452
    113
    67539983-2309279172659864-604385255272480768-n.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අවුරුදු 10දි දරුවෙක්ව උස්සගෙන ගිහින් පවුල් කන්න තරම් හිත් තියෙන තිරිසන්නුන්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ. ඔය ගෑනිටත් ලැජ්ජ නෑනේ තාම ඉස්ලාම් ආගමේනෙ ඉන්න. උන්ගෙ දුක් මට නම් පට්ට ආතල්.

    https://www.facebook.com/groups/halaalsl/?hc_ref=ARQ-JgpOK9fNADU-tLuF6R4q3dHXVhg95F0LzxGcJ9pm7bjgsJ8a8pYYfnWe3NqgSHY&__xts__[0]=68.ARDmOYGASSdwUpJGsOYXsz1DrqxHjJt_UYNj9fBMzFMCUu5co9yOJqDoAeYgOgLpTh0oiMzCibgDbJ_o4FF8u24FXYUxHzokGvkgFA_c4YGFq9o75V-sC59CRrEuy-PgCjfI55uvmZVWSWC-pffqqkVUcLG0XYcx_UwXcx78cJ_SYnDDXfTJjez1t7FVtc9MxTntKNq-Otl6RzkJyJMnS1zsulwtriKldmGV6XsqqeDqRbdQn5146MZ6-Hh1EsOcb-E4mf_ke1bf2aXtsW1Vtlzj1WorhZfx1rAdV8jDY4k0olyWffER7wTd0gOPiFdyTT9CRHtsg5fJACaHWxY79PgkdozKqo1DvFCH1dYt0gsAe9kDbcS92s6bjdw&__tn__=C-R

    උඹ මේ ග්ර්රුප් එකට ජොයින් වෙලා බලපන්. තම්බි කියන්නෙ මොක්කුද කියල හරියටම දැනගන්න පුළුවන්.