Post only Officially Confirmed News

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හෙනයා;24803528 said:

    ආණ්ඩුවට ඕනේ ප්‍රශ්න ඇති කරන්න ගොන් වැඩ කරන්න එපා .

    unp චන්දෙන් පරදිනවා මෙහෙම ප්‍රශ්න ඇති වුනොත් චන්ද කල් දාන්න බලයි මයිත්‍රිපාල තව මාස 6ක් ජනදිපති වෙලා ඉදී
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    ආණ්ඩුවට ඕනේ ප්‍රශ්න ඇති කරන්න ගොන් වැඩ කරන්න එපා .

    unp චන්දෙන් පරදිනවා මෙහෙම ප්‍රශ්න ඇති වුනොත් චන්ද කල් දාන්න බලයි මයිත්‍රිපාල තව මාස 6ක් ජනදිපති වෙලා ඉදී

    🤦‍♂️🤦‍♂️🤦‍♂️
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,600
    5,458
    113
    70794564-772981126455063-4672513398267707392-n.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාස්කු ප්‍රහාරය එල්ලකිරීම කලින් තීරණය කරල තිබ්බේ 2020 නිදහස් දිනලු.. (පත්තරේ තිබ්බෙ බුද්ධි අංශ නිරාවරණයක්)
    කෝකටත් ආහ් ඒක කලින් පත්තු උනානෙ..ආයිත් බය වෙන්න දෙයක් නෑ කියල ආතල් එකේ ඉන්නෙ නැතුව පරිස්සමින් ඉදපල්ලා...