Post only Officially Confirmed News

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    83895852-2874179402646108-1870304093851877376-o.jpg

    is this BMW ??
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    විදෙස් සංචාර සදහා වියත්මගෙන් තෝරාගත් හොදම උපාය දූතයා... මෙය ඉංදියාව සමග මිරිස් වෙලදාම දියුනු කිරීම සදහා සිදුකල සංචාරයක් බව මෙය විවේචනය කරන ඇතැමුන් නොදනී.. 😂😂😂

    84744579-2805996946127879-5738061919315558400-n.jpg

    84967650-2805994856128088-5392577417200009216-n.jpg
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    විදෙස් සංචාර සදහා වියත්මගෙන් තෝරාගත් හොදම උපාය දූතයා... මෙය ඉංදියාව සමග මිරිස් වෙලදාම දියුනු කිරීම සදහා සිදුකල සංචාරයක් බව මෙය විවේචනය කරන ඇතැමුන් නොදනී.. 😂😂😂

    84744579-2805996946127879-5738061919315558400-n.jpg

    84967650-2805994856128088-5392577417200009216-n.jpg

    කැලනියෙන් විශාල ©©©ආනයන වෙලදාමකට මෝධි එකග වේ. ලන්කාවට වාසි රැසක්. මහජනයාගේ සල්ලි වලට උපරිම පලදාවක් දෙන ප්‍රසන්න වැනි දක්ශයන් පමනක් විදෙස් දූත පිරිසට ඇතුලත්වේ.
    වැඩකරන අපේ මිනිසා.. ඔබට ආදරෙයි සැමදා
    :lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    “ණයගෙවන්න සහන කාලයක් දේවි කියා බලාපොරොත්තු වෙනවා”

    ණය ගෙවීම සඳහා ඉන්දියාව වසර තුනක සහන කාලයක් දෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවැසීය.

    ණය අභියෝගය සම්බන්ධයෙන් ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනි සුහාසිනි හයිදර් විමසූ පැනයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය.

    “අපි මේ ගැන ඉන්දීය රජය සමඟත් සාකච්ඡා කළා. සියලු ණය වෙනුවෙන් වසර තුනක පමා සහන කාලයක් ලබාගන්න පුළුවන්දැයි ඉන්දීය රජයෙන් විමසීමක් කළා. අපි එය ඉල්ලන්නේ ආර්ථිකය නගා සිටුවන තෙක් පමණයි. ඉන්දීය රජය ඒ පියවර ගනිමින් අපට අවස්ථාවක් දුන්නොත් චීනය ඇතුළු අනෙක් රටවල් පවා ඊට එකඟ වේවි. කලින් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත්තා. ඔවුන් ආර්ථිකය පහළ වැට්ටුවා. දැන් එය අර්බුදයක්. සියල්ල තීරණය වන්නේ ඉන්දියාව ගන්න පියවර මතයි”

    Source: http://www.lankadeepa.lk/ : https://bit.ly/38exNNJ
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,634
    113

    MCCඑකේ එවුන් කෙලින්ම බස්සන් නැතිව අපේ කොන්තරත්කාරයො ලවා mcc එකේ කරන්න ඕන ටික මෙහෙන්ම Americawaට කරල දෙන්න යන්නෙ...
    වැඩකරන මිනිසා69 ලක්ශෙට බැක් එකදාන්න් යන්නෙ

    :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,277
    66,704
    113
    American un ubalage idam hena ganan walata illuwoth ubala wikunanne nethuea innnawada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    American un ubalage idam hena ganan walata illuwoth ubala wikunanne nethuea innnawada?

    MCC නෙවෙයි BBC හරි ගෙනල්ලා මේ තියන ණය අව්ලෙන් ගැලවෙනවා ඇරුනම සිංහලුන්ට ගොඩ යාමක් නෑ. පරණ නය ගොඩක් ඒවගේ grace period මේ අවුරුද්දේ ඉවර වෙනවා :nerd:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,634
    113
    MCC නෙවෙයි BBC හරි ගෙනල්ලා මේ තියන ණය අව්ලෙන් ගැලවෙනවා ඇරුනම සිංහලුන්ට ගොඩ යාමක් නෑ. පරණ නය ගොඩක් ඒවගේ grace period මේ අවුරුද්දේ ඉවර වෙනවා :nerd:

    අපේ ඉඩම් වලට පැනල ඉස්සර වගේ බලෙන්ම " මෙය රාජ්ය ආරක්ශක අමාත්යන්සෙට අයිති ඉඩමකි" කියල බෝඩ් ගහන්න කලින් දෙන ගානක් ගන්නව
    ඉඩම දෙනවද වෙඩි කනවද මාර ප්‍රශ්න:lol:

    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113

    අපේ ඉඩම් වලට පැනල ඉස්සර වගේ බලෙන්ම " මෙය රාජ්ය ආරක්ශක අමාත්යන්සෙට අයිති ඉඩමකි" කියල බෝඩ් ගහන්න කලින් දෙන ගානක් ගන්නව

    2/3 ආවට පස්සේ ඒවා කරන්නේ, දැනට උඹල බය වෙන්න එපා :baffled:
     
    • Like
    Reactions: Oli_Vili