Post with Responsibility!

sx1

Active member
  • Dec 1, 2007
    242
    51
    28
    Kandy තත්වය ගැන තමන්කි යන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වය කිරීමට නොහැක.

    About time.. next thing you know they'd block Elakiri too.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    meka wahala thibbath kamak na danata...kattiya dan aye fb ekata kramayen enawa VPN use karala...rae weddi 70% wage eiy..danata 30% wage online inne fb normal inna ganen..
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Proxy VPN කේස් එකනම් අවුල්. මෙවෙලාවේ ගොඩක් උන් net එන්නේ එහෙම. :(
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    තුවාල සිදුවන්නේත් ජීවිතය අහිමි වන්නේත් ඔබ දන්නා හෝ නොදන්නා කෙනෙකුට වුවද කෝප වීමෙන් වැඩක් නැත. හුස්ම ගන්නා වාතයට හෝ බොන්ට ගන්නා ජලයට ජාතියක් නැත. අපවිත්‍ර බව නිසා වාතයට හෝ ජලයට ජාතියක් දුන්නොත් එකම වචනයකින් දෙකම හැදින්විය හැක. විශ වාතය සහ විශ ජලය.