POST YOUR : අවුරුදු මේසය

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,984
    4,580
    113
    POST YOUR : අවුරුදු මේසය

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මං අලුත් අවුරුද්දේ ඔන්න අලුත් ත්‍රෙඩ් එකක් ඇරියා..මතන ඔගොල්ලන්ගෙ අවුරුදු කෑම මේසය පින්තුරයක් දාන්න්...ඔබට ජය


    මෙන්න අපේ ගෙදර එක

    6e2dk4.jpg



    :):):):):):):):):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kalin kiyannepai...ude indan badaginne hitapu hatiyata meseth ithuru wela thiyena eka loku deyak :lol:
    dan ithin thiyenne sun bun witharai :P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මචන් දාන්න විදියක් නැ
    මොකද මේසෙට තියන්න කලින් බඩු ඉවරයි
    මන් ඉතින් කන්න බොන්න බැරි එකානේ
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මචන් දාන්න විදියක් නැ
    මොකද මේසෙට තියන්න කලින් බඩු ඉවරයි
    මන් ඉතින් කන්න බොන්න බැරි එකානේ
    :yes::yes:

    :D:D ekathawanam aththa machoo me thiyala me balanakotanaaa:lol::lol:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේක ටිකක් කලින් දැම්ම නම් මොකද බං වෙන්නෙ.දැන්නම් අවුරුදු කෑම මේසයක් තිබ්බද කියල හොයන්නත් නැහැ ;););)