හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මං අලුත් අවුරුද්දේ ඔන්න අලුත් ත්රෙඩ් එකක් ඇරියා..මතන ඔගොල්ලන්ගෙ අවුරුදු කෑම මේසය පින්තුරයක් දාන්න්...ඔබට ජය
මෙන්න අපේ ගෙදර එක
![]()
![]()

අපිත් ලංකාවේ නෑ කියල නිකන්ම හිටියේ නෑ..
හැබැයි ඉතින් දුකයි ගෙවල් වල අයත් එක්ක අවුරුදු කන්න බැරි උන එකට.
බලන්නකෝ අපේ අවුරුදු කෑම මේසෙ කොහොමද කියල..

ලස්සනයි.....ඇපල් ගෙඩි තුනක් තියලා තියෙන්නෙ, ඔයාලා තුන් දෙනෙක්ද ඉන්නෙ..අපිත් ලංකාවේ නෑ කියල නිකන්ම හිටියේ නෑ..
හැබැයි ඉතින් දුකයි ගෙවල් වල අයත් එක්ක අවුරුදු කන්න බැරි උන එකට.
බලන්නකෝ අපේ අවුරුදු කෑම මේසෙ කොහොමද කියල..
![]()

අපිත් ලංකාවේ නෑ කියල නිකන්ම හිටියේ නෑ..
හැබැයි ඉතින් දුකයි ගෙවල් වල අයත් එක්ක අවුරුදු කන්න බැරි උන එකට.
බලන්නකෝ අපේ අවුරුදු කෑම මේසෙ කොහොමද කියල..
![]()

ලස්සනයි.....ඇපල් ගෙඩි තුනක් තියලා තියෙන්නෙ, ඔයාලා තුන් දෙනෙක්ද ඉන්නෙ..![]()

නියමයි මචෝ!!ඔව්.. අපි අද නිවාඩුවක් දාල අවුරුදු කෑවා.![]()

කිරිබත් හැදුවෙ කවුද..

නියමයි මචෝ!!
දැන් අනිත් වැඩේට බැස්සනම් හරි![]()

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මං අලුත් අවුරුද්දේ ඔන්න අලුත් ත්රෙඩ් එකක් ඇරියා..මතන ඔගොල්ලන්ගෙ අවුරුදු කෑම මේසය පින්තුරයක් දාන්න්...ඔබට ජය
මෙන්න අපේ ගෙදර එක
![]()
![]()
මචන් අර කෙසෙල් ගෙඩි ලඟ තියෙන්නේ මොනවද??? අර brown පාට ඒවා...