Post your best camera shot!!!

gingibiris

Member
Aug 13, 2011
48
11
0
Kandy
aayubooo!
mokadda hithanne me gena???
balamuda kageda pattama snap eka kiyalaa???

Google karalanam daanna epooo...

pic eke below podi description ekakuth dannna!

35937_1362012603366_1023090329_30815853_6840859_n.jpg



@Jafna Casuarina Beach!
in 2010
 
  • Like
Reactions: NINJAY and mcwolfe

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක ගත්තෙ අනුරාධපුර යන අතරමග, වැව මොකද්ද කියල මතක නෑනෙ:baffled:

    hre9o8.jpg

    මේ ඡායාරූප දෙකම ගත්තෙ උඩවලව හරහා කතරගම යන අතරතුර :D

    15oz9lc.jpg


    hwa6hx.jpg

    මගේ බ්ලොග් එකේ පළකරපු පින්තූර නිසා ඒ නමත් එක්කමයි තියෙන්නෙ, නැතුව කොහෙන් වත උස්සල නෙමෙයි :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aayubooo!
    mokadda hithanne me gena???
    balamuda kageda pattama snap eka kiyalaa???

    Google karalanam daanna epooo...

    pic eke below podi description ekakuth dannna!

    35937_1362012603366_1023090329_30815853_6840859_n.jpg



    @Jafna Casuarina Beach!
    in 2010

    නියමයි. ගත්ත විදියටම අමු අමුවෙ මෙහෙමනම් පොඩ්ඩක් PS කරල ගත්තොත් ලොවෙත් නෑ ;):yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    thebegining.png



    මේක ගත්තේ කුරුණෑගලදී. නෑදෑ ගෙදරකදී...


    28355222545163649881310.jpg


    මේ කොළඹ නුවර රේල් පාරේ Sensation Rock හි සිට දර්ශනයක්.

    මේ ඡායාරූප දෙකම ගත්තේ මගේ X10 mini mobile phone camera එකින්. :yes:
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේ කොහෙද කියලා ඉතින් හෑමෝම දන්නවනේ,

    කෑළණි විහාරය,හෑන්දෑවේ 7ට විතර තමයි මතක විදියට මේක ගත්තේ දෑන් මාස තුනක් විතර වෙනවා :dull:


    r9N0M.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    ඉදපන් මගේ කැමරාව මග එනේවා
    ඊයේ කොලොබ පොස්ට් ඔෆිස් එකට ඇවිල්ලලු :):):):):)
    දෙන්නනං ෆොටෝ ගමකට
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    attachment.php


    කතරගම දේවාලේ ලගදි ගත්තේ ! :cool:
     

    Attachments

    • Untitled-2.jpg
      Untitled-2.jpg
      80 KB · Views: 164

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    attachment.php


    ගේ ඉස්සරහ පොල් ගහ :rofl:
     

    Attachments

    • Untitled-4.jpg
      Untitled-4.jpg
      85 KB · Views: 143

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙක මගෙ යාලුවෙක් ගෙ place එකක තියෙනකොට දෑකල තමයි phone එකෙන් ගත්තෙ.(PS +)


    yellowflowero.jpg



    bunch.jpg

     
    Last edited: