Post Your Desktop

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    desktop.jpg
    patta machan :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    10 eka aulak na bn. mamath use karanawa.

    Win10 මාත් දාන් ඉන්නවා ආනේ කිසි කරදරයක් නැහැ බන්. WiFi වලින් connect වෙලා ඉන්නේ. WiFi network එක METERED දැම්මා. ඊට පස්සේ updates download කරන්නේ නැහැ. මාසෙ අන්තිමට NON-METER කරලා තියෙන updates ලබ්බක් බාවගන්නවා පැයක් දෙකක් යනවා ඉතින් ඕකට. ඉටපස්සේ වහලා දානවා. කිසි අවුලක් නැ. බබා වගේ වැඩ. Desktop එකයි Lap එකයි දෙකම එහෙමයි. :yes:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Win10 මාත් දාන් ඉන්නවා ආනේ කිසි කරදරයක් නැහැ බන්. WiFi වලින් connect වෙලා ඉන්නේ. WiFi network එක METERED දැම්මා. ඊට පස්සේ updates download කරන්නේ නැහැ. මාසෙ අන්තිමට NON-METER කරලා තියෙන updates ලබ්බක් බාවගන්නවා පැයක් දෙකක් යනවා ඉතින් ඕකට. ඉටපස්සේ වහලා දානවා. කිසි අවුලක් නැ. බබා වගේ වැඩ. Desktop එකයි Lap එකයි දෙකම එහෙමයි. :yes:
    ow bn windows 10 aulak na. karadarayak nathuwa dan kalayak use karanawa. 8.1 ekath loku aulak na mata nam.