පල්ලෙහා තියෙන bar එක lemonbar උඩ code කරලා තියෙන්නේ python වලින්.
මොනිටර්ස් 2 ට desktops 10 ගානේ 20ක් තියෙනව. occupied එව්වා සහ urgent නොටිෆිකේෂන් එන ඒවා වෙන වෙනම colors වලින් indicate කරනව.
adala software eka open wenne adala monitor eke witharai, ea nisa kawadawath mess wenne naha maara piliwelai..
and shortcut key eken tak gaala navigate karanna puluwan ethakota patta efficient.
පල්ලෙහා තියෙන bar එකේ බටන් එහෙම font awesome icon වලින් ලෝඩ් වෙන්නේ (VPN බටන් එක, arrow එක clock එක ළඟ තියෙන.. තව ඔතන එක එක ඉන්ෆොමෙෂන්ස් අප්ඩේට් වෙන්න හදල තියෙන්නේ, ඒවා screenshot එකට off කරලා තියෙන්නේ.
මවුස් විල් එක කරකවනකොට ඒවා වෙනස් වෙනවා. අවශ්‍ය සියලු දේ ඇරෙන්න අනවශ්‍ය ජරාවවල් කිසි දෙයක් නැ රන් වෙන්නේ. කොටින්ම වින්ඩෝස් බුට් කරලා කම්පියුටර් එකට අදින ඇම්පියර් ගාන linux එකට compare කරොත් එකෙත් ලිනක්ස් වල කරන්ට් එක අඩුවෙන් යන්නේ. පට්ටම ස්පීඩ් ලෝඩ් වෙනවා. coding වලට හදල තියෙන්නේ. ගොඩක් දේවල් එළියේ ඉදං bluetooth වලින් control කරන්න පුළුවන්. ගෙදර ෆැන් කැරකෙන එව්වා අරව මේවා ඔක්කොම off වෙනවා මෙතන ඉඳගෙන මම work කරන්න ගත්තම (ඒවාට xiaomi smart plug ගහල config කරලා ඒවායේ සිග්නල් මෙතනින් control කරන්න හදල තියෙන්නේ මේ ඔපෙන්සොස් ප්‍රොජෙක්ට් එක use කරලා
https://github.com/rytilahti/python-miio).
SNI එක උඩ රයිට් ක්ලික් කරපුවහම කස්ටම් රෝෆි මෙනු එකක් එනවා මෙහෙම...
ලේෆ්ට් ක්ලික් කරහම ඔය ටික රෝල් වෙනවා, stunnel restart වෙලා vpn එක ඔන් වෙනවා ටනල් එක ඇතුලෙන්.
Notification system ekath ehemai, okkoma handcrafted. eka eka apps wala notifications eka eka wiidhata desplay wenne
Arch linux / Manjaro thamai dan use karanne. MX linux hondai kiyala kiyanawa thawama use karala naha. meka hodatama wada nisa. but eka uparima stable luneh. eath oya debian and ubuntu jarawawal type destro mata direwwe naha servers config karana kale idan

minimal os aran apita ona widihata hadaganna eka thamai kale.