Post your Dogs Here !

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නම :~ ටෙමි..
    වර්ගය :~ ලයන් ජර්මන් ෂෙපඩ්
    වයස :~ කවදාත් වෙනස් වෙන්නේ නෑ..


    15489012731721399404510.jpg

     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    Pretty (white) and Lolly (black)

    Birthday: 2010 March 12

    අපිට බල්ලා් තුන් ෙදනක් ඉන්නවා. Pretty ව අාදරන් බලා ගන්නා ෙකනකුට නොමිෙල් ෙදනවා :D:D අවුරැද්දයි මාස 4 රයි. ෙදන්නාම female operation කරලා තිෙයන්ෙන්. පැටව් දාන්නේ නැ. :P:P



    AaWFQ.jpg

    GMyDr.jpg

    FJmPt.jpg

    G8uoY.jpg

    BvxZ1.jpg

    dXU4N.jpg

    e0GJy.jpg

    Fh8lG.jpg

    JtDp1.jpg

    YgXCC.jpg

    WZJsw.jpg

    DKuXV.jpg

    1YEkL.jpg

    l1Vwy.jpg
     
    • Like
    Reactions: udarapath

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    චගු;10709318 said:
    මෙයාගෙ නම පැටි
    වයස අවුරුදු 5ක් විතර.. පාරෙ අතරමං වෙලා ඉන්දෙද්දි ගෙනාවෙ.
    හරිම බුද්ධිමත්.. ඒ වගේම වලි කාරයෙක්.
    අපි මෙයාව වගේම කලින් හිටපු බල්ලන්ව වත් කවදාවත් බෙල්ලට දම්වැල් දාල හැදුවෙ නෑ. සම්පූර්ණ නිදහසේ ඉන්නෙ.


    patiz.jpg


    29122010599.jpg

    ela balla machan
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    අපෙ ගෙදර බල්ලෙක් හදලා නැහැ අවු50කින් තාත්තා පොඩි කාලෙ ඉදන්
    හෙතුව >තාත්තා පොඩි කාලෙ පිස්සු බල්ලෙක් කාපු මිනිහෙක් දැකල තියෙනවා එ මිනිහා දුක් වින්ද හැටි දැකල තිරනය කරලා තියෙනවා අපෙ ගෙදර කවදාවත් බල්ලෙක් හ්දන්නෙ නැහැ කියලා අපිත් එක දිගටම ක්‍රියාත්මක කරනවා

    6224.png


    :)