Post your Dogs Here !

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    dog_3454_200812080653.jpg
    ape balla...scoobylaage parapure ekek..:)

    Great Dane

    dakkahama hinaa yanawa..
    naanna balaagena kittu karanna oni..muu kela naawanawa...:lol:
    pic eka net eken gatthe...


    elazz :rofl::rofl:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    mata pomek salli walata ganna oni. innawa nam mata pm karanna. sudu pata pomek nam godak hodi. wadiyen innawa nam mata denna. mama adaren bala gannam
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අනේ නියමි මචන් Name එක මොකක්ද?
    මාරම Line මුගේ character එක ගෙනත් කියපන් කෝ
    මු බුරනවද මිනිස්සුන්ව හපනවද :baffled::baffled::oo::oo:

    NAME - ROCKY
    HAHAHA LOL
    NA BAN ONA MINIHEK GAWATA YANAWA
    ANIK BALLO EKKA SELLAM KARANAWA,
    DAWASK UNATH SELLAM KARAI EKA DIGATA
    THAMA BURANNE NA HARIYATA
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    චගු;10709318 said:
    මෙයාගෙ නම පැටි
    වයස අවුරුදු 5ක් විතර.. පාරෙ අතරමං වෙලා ඉන්දෙද්දි ගෙනාවෙ.
    හරිම බුද්ධිමත්.. ඒ වගේම වලි කාරයෙක්.
    අපි මෙයාව වගේම කලින් හිටපු බල්ලන්ව වත් කවදාවත් බෙල්ලට දම්වැල් දාල හැදුවෙ නෑ. සම්පූර්ණ නිදහසේ ඉන්නෙ.


    patiz.jpg


    29122010599.jpg
    hena gammen inna ekek wage patta dial eka
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේං අපේ එකා...

    ding.jpg


    නම : ඩිංගා
    වරිගය : නොදනී (වල් වගේ)
    වයස : අවුරුදු 3කට කිට්ටුයි

    චුට්ටං කික්කි කාලෙ අපේ ගේ ලඟ මහ පාර අයිනෙ දාලා ගිහින් ඉන්නකොට අපේ කලින් හිටපු බල්ලා තමා මෙයාව එක්කන් ආවෙ. "ටිකක් ලොකු වෙනකල් ඔහෙ හිටපුදෙන්, පස්සෙ කොහෙ හරි ගිහින් දානව.." කිය කිය හිටපු නිසා තමා මෙයාගෙ නම ඩිංගා උනේ. කොහොම හරි එයා පතාගෙන ඇවිත් තියෙන්නෙ අපිත් එක්ක ඉන්න. ඉතින් මෙයා තාමත් අපිත් එක්ක ඉන්නව අපේ පවුලෙ කෙනෙක් වගෙ. (අනිත් එකා මැරුනා.. :( )​