මට මතක විදිහට මේක තමයි මගෙ පලමුවෙනි සින්හල ත්‍රේඩ් එක.
අපි හෑමෝටම සිහින තියෙනවා.අපි කවුරුත් ඒ සිහින ඉටු කරගන්න තමයි හෑමදාම මහන්සි වෙන්නෙ.
ඉතින් මම හිතුවා එලකිරි එකෙ අනිත් කට්ටියෙගෙ සිහින මොනාද කියලා දෑනගන්න.
මුලින් මම මගෙ ප්‍රදානම හිනෙ කියන්නම්.
මේ අගොස්තු වල තියෙන උසස් පෙලෙ විභාගෙයෙන් පලමු සෑරෙන්ම හොදින් සමත් වෙන්නෙ.
තව හිනයක් තියනවා GTX 580 විඩියො කාඩ් එකක් සහ Sony Ericson Satio එකක් ගන්න.
ඔන්න මගෙ එවා ටිකක් කිව්වා.දෑන් ඔයාලගෙ එවත් මෙතන දාන්න.
සමහර විට අපෙ සිහින සම්පුර්න කරන්න උදව් කරන්න කවරකු හො මෙහි සිටිමට පුලුවන්.
ඉතින් ඔයාලගෙ සිහින මෙකෙ දාමුකො බලන්න.
So Post Your Dream Here.

ඒ උනාට ජීප් හීනය නම් සැබෑ වෙන්න ලගයි