ane dan nam thiyena ekama sihine thamai fail wenne nathuwa exam tika goda yana eka.
hithana widihatama exam pass wenna ona.
ane dan nam thiyena ekama sihine thamai fail wenne nathuwa exam tika goda yana eka.
me too wanna sleep with a muslim gl who hasnt had a wash for months![]()
![]()




maget dream 1 tamai ban jeep 1k genalla moddify karana aka ...ath tawama jeep 1k set une nehe ban mataමගෙ නම් ප්‍රධාන හීනෙ තමා අනුන්ට කරදරයක් නොවී හොදට ජීවත් වෙන එක.
මේ අතරෙ පොඩි පොඩි හීනත් තියනව
මුලින්ම ගන්න ඔනෙ ජීප් එකක් ( මගෙ පොඩි කාලෙ ඉඩන්ම ටිබ්බ ආසාවක්)
![]()
තව තව හීන ඉදිරියට ඇතිවෙයි![]()

ආහ් ඔව් මචන්,,,ආ.....
මෙතන ලව් සීන් එකක් වගෙ.


මගෙ නම් ප්‍රධාන හීනෙ තමා අනුන්ට කරදරයක් නොවී හොදට ජීවත් වෙන එක.
මේ අතරෙ පොඩි පොඩි හීනත් තියනව
මුලින්ම ගන්න ඔනෙ ජීප් එකක් ( මගෙ පොඩි කාලෙ ඉඩන්ම ටිබ්බ ආසාවක්)
![]()
තව තව හීන ඉදිරියට ඇතිවෙයි![]()



මම දෙන්නදමේ දවස්වල එකම හීනේ මගෙ කොන්ඩෙට අලුත් වැඩක් දෙන එක![]()
මගේ හීනේ ගැනත් මොනව හරි කියපන්කෝ නැත්නම් මම චා නේ
මාත් කරන්න හදන්නෙ විලීස් පරන ජීප් එකක් අඩු ගානකට අරගෙන පොඩ්ඩක් මොඩිෆයි කරන එක.maget dream 1 tamai ban jeep 1k genalla moddify karana aka ...ath tawama jeep 1k set une nehe ban mata![]()

මේක මගෙත් හීනයක්.සැබෑ කර ගන්න තව ටික කාලයක් ඉන්න ඕනෙ![]()

ආහ් ඔව් මචන්,,,
උඹ මොකද මේ සින්හලෙන් ගහන්නේ කවදාවත් නැතුව![]()
I wanna be the singer of a rock band![]()



වදිනවා වදිනවා ඔය වදින්නේ ලස්සනට,,ඈයි මම සින්හලෙන් ගෑහුවොත් වදින්නෙ නෑද්ද?
උබෙ ලව් සීන් එක බෙදා ගන්න පුලුවන්ද අපිත් එක්ක?


තැන්ක්ස් තැන්ක්ස් මචන්,,,, කොහම හරි වෙනවා,,,ela ela
බ්ලැකාගෙ සිහිනය ඉක්මණටම සැබෑ වෙයි

වදිනවා වදිනවා ඔය වදින්නේ ලස්සනට,,
පිස්සු කතා කරන්න එපා එකේ බෙදාගන්න දෙයක් ඉතුරු වෙලා නැ,,![]()
එකේ එච්චර කියන්න දෙයක් නැ මචන්...එහෙනම් ඉතුරු වෙන්නෙවත් නෑතුව ඉවර වෙච්ච දේ කියපන්කො.

එකේ එච්චර කියන්න දෙයක් නැ මචන්...
මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්නම් අයින් කරලා![]()

